එබඳු අප්‍රකට
මූලාශ්‍ර කිහිපයක් ඇසුරු කරගෙන කතුවරියගේ පරිකල්පනයෙන් ලියැවුණු 'තිවත'
නවකතාව, අර්ථයෙන්, ධර්මයෙන් රාජ්‍යය කළ රජෙකු, අධර්මිෂ්ඨ හා දුෂ්ටයෙකු ලෙස
ඉතිහාසයට එක්වූයේ කෙසේද යන්න හෙළි කරයි.
කතුවරියගේ රචන මාර්ගයේ වෙසෙස් අනන්‍යතාව වන නාට්‍යමය ජවනිකා හා දෙබස් මැවීමේ සමත්කම මෙම නවකතාව තුළ මොනවට දැකගත හැක.
පාඨකයෙකුට එක හැල්මේ කියවිය හැකි මෙවන් නවකතා කියවීමට ලැබෙන්නේ ඉඳහිටය..
Thivatha - තිවත
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Padmini Senavirathna - පද්මිනි සෙනෙවිරත්න
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 97895515591082
- Availability: Available
-
Rs. 620.00
- KBOOKS Cashback Rewards: 62
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dulwala Alankare - දුල්වල අලංකාරේ
2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප්‍රබල වෙනස්කම්..
Rs. 600.00
Na Gachchathi - න ගච්ඡති
ටීම් ඇන්ඩර්සන් මට මුණගැසුණේ වින්චෙස්ටර් සරසවියේදීය. හමු වූ මුල් දිනයේම අපි මිතුරන් වීමු. ඊට පාදක..
Rs. 980.00
Warana - වරණ
අනේ බොල පිස්සියෙ, ඌට නුවර යන්ට ඕනැම නං යන්ට දීපිය. ආයිත් ඒකිව මෙහෙ ගේන්ට මූට ඉඩක් ලැබෙන්නෑ. එහෙම..
Rs. 500.00
Gihin Enna Carnival - ගිහින් එන්න කානිවල්
2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) හිමිවූ පොත.විකෘති වූ ආර්ථික භාවිතාවක් තුළ සමාජයක් සංස්කෘතිකව,..
Rs. 250.00
Sithuwamen Nerapu Kindurek - සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්
සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග‍්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව ම..
Rs. 350.00