වාග් විද්‍යාව කෙසේ වෙතත් භාෂාවක් පිළිබඳ අංග සම්පූර්ණ දැනීමක් ලබා ගැනීමට නම් එම භාෂාවේ ප්‍රභවය,වර්ධනය හා පරිණාමය පිළිබඳ හොඳ දැනීමක් අවශ්‍යය.ඒ සඳහා එම භාෂාවට නෑ සබඳකම් හා සමානකම් දක්වන වෙනත් භාෂා ගැනත්,සාමාන්‍යයෙන් මිනිස් කතාව හෙවත් මනුෂ්‍ය භාෂාව ගැනත් අවබෝධයක් තිබිය යුතුය.තුලනාත්මක වාග් විද්‍යාව නමැති මෙම පොතෙන් බලාපොරොත්තු වන්නේ පාඨකයාට එම අවබෝධය ලබා දීමය.
Thulanathmaka Wag Widyawa - තුලනාත්මක වාග් විද්‍යාව
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Ananda Jayasekara - ආනන්ද ජයසේකර
- - Chithra Jayasekara - චිත්‍රා ජයසේකර
- ISBN: 9789552040434
- Availability: Available
-
Rs. 1,850.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bhashawa Ha Sahithya Iganwime Nawa Krama - භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීමේ නව ක්‍රම
"භාෂාවේ නිවැරදි හැසිරීම පිළිබදව මග පෙන්වන ග්‍රන්ථයකි."..
Rs. 550.00
Edineda Jeewithayata Manowidyawa - එදිනෙදා ජීවිතයට මනෝවිද්‍යාව
"සරල මනෝවිද්‍යා මුලධර්ම භාවිත කරමින් ජිවිව්ත්ය සාර්ථක කරගන්නා අන්දම පැහැදිලිකෙරේ."..
Rs. 300.00
Maranaya Ha Maranaya Pilibada Widyawa - මරණය හා මරණය පිළිබදව විද්‍යාව
"වියපත් මහලු පුද්ගලයන්ගේ හා අසාද්‍ය රෝගීන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ට වඩාත් හොදින් උදව් කල හැකි අන්දම..
Rs. 350.00
Manowidyathmaka Upadeshanaya - මනෝවිද්‍යාත්මක උපදේශනය
මනෝ විද්‍යා උපදේශකවරුන්ට,පාසල් උපදේශකවරුන්ට,වෛද්‍යවරුන්ට,හෙදියන්ට,පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දෙමාපියන්ට..
Rs. 500.00