• Thun Denekuge Eka Kathawak - තුන් දෙනෙකුගේ එක කතාවක්

"මිනිහෙක් ගෑනියෙක් තනිකඩව ඉන්නකම් මිනිස්සු අහනවා කසාද බඳින්නේ නැද්ද කියලා... කසාද බැන්දට පස්සේ අහනවා ළමයි නැද්ද කියලා... ළමයි නැති උනොත් මිනිහා නපුංසකයා වෙනවා. දරුවෙක් වුවමනා ගැනියෙක් ළමයෙක් හදා ගත්තොත්  ඒ ගෑනි වේසකමේ ගිඉහින් ළමයි හැදුවයි කියනවා... එහෙම ඉපදෙන ළමයට අවජාතකයා කියනවා... සමහර රහස් කවදාහරි එළිවෙනවා... අපේ  දේවල් එළි උනදාට මගේ ගෑනිට මගේ මුහුණ දිහා කෙළින් බලන්න බැරිවෙනවා... එක්කෝ මට නපුංසකයා කියලා  ඒ ගෑනිම ඇඟිල්ල දික්කරයි. අපේ උවමනාවන්ට බිහි වෙච්ච පොඩි එකාට ගරහයි... ඒ හින්දා මං  තීරණයක් අරගෙන ඉන්නේ මේ වටපිටාවෙන් ඈත්වෙලා කොහේ හරි ඈතක ගිහින් දරුවයි ගෑනියි එක්ක ජීවත් වෙන්න..."


ලීලාරාත්න පැවසුවේ ඔහුගේ අවසන් තීරණය එය යැයි වජිරාට හා රණවීරට දනු දෙන්නට මෙන් ය. ඔවුන් දෙදෙනා ඔවුනට පිටුපාගෙන සිටින ලීලාරත්න දෙසා නිහඬව බලා සිටියේය. වජිරාගේ ඇසේ කඳුළ අලුත් විය. අනුන්ගේ සතුටක් වෙනුවෙන් තමන්ගේ ආත්මය පාවා දී නිහඬ ව බලා සිටින ලීලාරාත්න ඇත්තටම හොඳ මනුස්සයෙක් යැයි තව කෙනෙකුට කියාගන්න බැරි දුක වජිරාගේ සිත තුළ සිරවී තිබුණි.   

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Thun Denekuge Eka Kathawak - තුන් දෙනෙකුගේ එක කතාවක්

  • Rs. 600.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Indeewari - ඉන්දීවරී

Indeewari - ඉන්දීවරී

තිඹිරිගෙයි පටන්, සුසානය තෙක් ජීවත්වන්න වෙර දරන මිනිසුන් අතර මමත් එක් අයෙක් වෙමි. වෙනස් වූ එකම දෙ..

Rs. 500.00

Diya Katayam - දිය කැටයම්

Diya Katayam - දිය කැටයම්

දෙකම්මුල් තෙමා ගලනා කඳුළු හාමුදුරුවන්ගෙන් සඟවන්නට දීපානිට වුවමනාවක් නොවිය. ඕ හාමුදුරුවන්ගේ මුහුණ දෙස..

Rs. 900.00