තමා සත්වැනි මහළට නැඟ සිටින මේ මහා ගොඩනැගිල්ල යටින් මහා ප්රපාතයක් විවර වෙමින් පවතින්නා සේ ඔහුට දැනේ.ක්‍රම ක්‍රමයෙන් විවර වන ඒ මහා ප්රපාතය තුළට තමා ද ඇද වැටී සුණු විසුනු වනු ඇද්ද? වහා පඩිපෙළ දිගේ පහළට බැස කම්කරු සටන් ව්‍යාපාරය මෙහෙය විය යුතු යැයි ඔහුට සිතුණි.
Thunwani Lokaye Kathawak - තුන්වැනි ලෝකයේ කතාවක්
- Publisher: Sakhila Publications - සඛිල ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Ranjith Dharmakeerthi - රන්ජිත් ධර්මකීර්ති
- ISBN: 9789551300203
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pahuraka Yana Minisek - පහුරක යන මිනිසෙක්
පුතාගේ දඟකාර කම කොතෙක් දැයි කිව හොත් ඔහු පාසලේ දී ළමයකුට ක්‍රිකට් පිත්තකින් ගසා දෙසතියක පන්ති තහනමකට..
Rs. 380.00
Eya Thawath Dawasaki - එය තවත් දවසකි
''මතක ද? ඔයාට මල් වැටිලා මුළු පාරම ලස්සන වෙලා තිබුණු දවසක, අපි තර්ස්ටන් පාර දිගේ ඇවිදගෙන යන කොට මහ ව..
Rs. 480.00
Robert Knox - රොබට් නොක්ස්
රොබට් නොක්ස් ලංකාව නමැති ද්වීපයේ ඓතිහාසික සබඳතා'' නමැති සුප්‍රකට ග්‍රන්ථය ලියූ බ්‍රිතාන්‍ය ජාතික රොබ..
Rs. 1,400.00
Sayuru Tharanaya - සයුරු තරණය
මීටර පුවරුව පරික්ෂා කල විජයට තමන් මීටර් පන්සීයක් උසින් එකිනෙකා අතර තිබිය යුතු පරතර රඳවාගෙන ගමන් ගන්න..
Rs. 480.00
Ranjith Dharmakeerthige Thoragath Ketikatha - රන්ජිත් ධර්මකීර්තිගේ තෝරාගත් කෙටිකතා
නූතන තරුණ පාඨකයන් මෙන්ම විශ්ව විද්‍යාල හා පාඨශාලා වල කෙටිකතා කලාව අධ්‍යනය කරන විද්යර්තින්ගේ හා පොදු ..
Rs. 420.00
Ketikatha Nirmanaya Adhyanaya Ha Muladharma - කෙටිකතා නිර්මාණය අධ්‍යයනය හා මූලධර්ම
කෙටිකතා වූ කලී මනෝභාවයන් පළ කරන්නා වූ ද විවිධ මුහුණුවරින් යුක්ත වූ ද ප්‍රබල කලා මාධ්‍යකි. එ බැවින් ක..
Rs. 750.00
Hiru Nathi Lowa - හිරු නැති ලොව
''The Lower Depths'' (හිරු නැති ලොව) නාට්‍යය මැක්සිම් ගොර්කී නමැති ශ්‍රේෂ්ට රුසියානු ලේඛකයාගේ විශිෂ්..
Rs. 380.00