පාරාඕ සලකුණ සහිත, ව්‍යාජ සුරුට්ටු තුල සඟවා කල ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි කරගත් පසු ටින් ටින් සහ ස්නොව් ඉන්දියාවේ ගයිපජාමා හි මහා රාජාගේ නිවසේ විවේකයක් ගත කරමින් සිටී. කෙසේ නමුත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නායකයා අතුරුදන් වේ. එහෙත් අධික විෂ සහිත රාජායිජා හෙවත් පිස්සුවට්ටන විෂ අබිං ප්‍රවාහනය, ව්‍යාජ සුරුට්ටු ආදී ප්‍රශ්න එලෙසම පවතීද? මෙම ජාවාරමේ මහා මොලකරු කාවුරු විය හැකිද ?
Tin Tin Nil Neluma - ටින් ටින් නිල් නෙළුම
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Comic Books - චිත්‍ර කතා
- - Samantha Indiwara - සමන්ත ඉන්දීවර
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245834969
- Availability: Available
-
Rs. 900.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Tin Tin Calculus Palahilawwa - ටින් ටින් කැල්කියුලස් පලහිලව්ව
ඔව්. මහාචාර්ය ටොපොලිනෝ. මට භයානක විදියට පහර දීලා, බිම් ගෙයට වීසි කළා!.. පොඩ්ඩක් ඉන්න. කැල්කියුලස් කි..
Rs. 900.00
Tin Tin Ran Andu Kakuluwa - ටින් ටින් රන් අඬු කකුළුවා
දෙයියනේ! මොකද වුණේ?අපිව බේරගන්න. අපි කඩා වැටෙන්නයි යන්නේ...එක තමයි වෙන්න තිබුණු ආසන්නම් දේ!දෙයියන්ට ..
Rs. 900.00
Tin Tin Tibetaye - ටින් ටින් ටිබෙටයේ
තමුසෙලට පිස්සුද? ඉස්ස්සරහට යන්න බෑ කියන්නේ, මේ වෙලාවේ?අපට යන්න බෑ මහත්තයා! අපි ආපසු ගමට යනවා.!..
Rs. 900.00