නිදහස දෙන්න
කියාදෙන්න යන්න එපා
පොඩිඑවුන්ට පියාඹන්න
ඒ වෙනුවට පොඩිඑවුන්ට
පොඩි අත්තටු දෙකක් දෙන්න
උගන්වන්න යන්න එපා
මාළුවන්ට පිහිනන්නට
ඒ වෙනුවට මළුවන්ව
ජලාශයට අත්හරින්න
Udesana Magaherunu Haduwak - උදෑසන මගහැරුණු හාදුවක්
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Banet Cooray - බැනට් කුරේ
- ISBN: 9786245594160
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Suba Udasana - සුබ උදෑසන
විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය 1988 - රාජ්‍ය සාහිත්‍ය සම්මානයඅපි අපේ පැටවුන්ට කියා දෙමු පියාඹන්ට ස්වාධී..
Rs. 400.00
Akeekaru Bihidora - අකීකරු බිහිදොර
අහම්බයකින් හමුවුන වර්ගය නොදන්නා බිත්තරයකිය නුඹ අදහාගෙන රකින. අයිති යැයි මම කැමැති කුරුලු වර්ගයකට..
Rs. 650.00
Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු ර..
Rs. 550.00
Kedellaka Netha - කැදැල්ලක නෙත
ඒ ඈත අතීතයේ අන්ධකාරය පිරි ලෙන තුළ ගුගුරන, අහස තෙක් දිදුලන පොළොව පිළිබඳව මෙලෝ හසරක් නොදැන බියෙන් හා ස..
Rs. 500.00
Raya Nonidayi - රැය නොනිදයි
අදටත් එයයි විය යුත්තේ කිඹුල්වත්පුරේ - සුදෝවුන් රජ දවසේ සිදුහත් කුමරා - පියුමත් මතින් සිත් ..
Rs. 600.00
Namak Nathi hithawathek - නමක් නැති හිතවතෙක්
ඇඳිරිය ඔහුත් සමඟම එකම මග යන ඇඳිරිය ද එක දිනේ ඉපදිණි ජීවිතය අතගා බලන්නට ඇඟිලි තුඩ..
Rs. 500.00