''ලොව තුළ අසත්‍යය රජයන්නේ,අසත්‍යයේ බලයක් නිසා නොව,සත්‍යවාදී මිනිසුන්ගේ නිහැඬියාව නිසාය.''
මේ තාක් මාධ්‍ය මගින් පල කළ හා පල නොකොට සඟවන ලද ලිපි කිහිපයක් ද ඒ භාග්‍යවතුන් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර මහා ස්වාමීන්වහන්සේගේ ජන්මදින පිංකම වෙනුවෙන් සිදු කරන ලද මහා දානය හෑල්ලුවට ලක් කරමින් මහා නායක හිමියන් ඇතුළු අනෙකුත් හිමිවරුන් හා පුවත්පත් මගින් කරන ලද නින්දිත,ද්වේශසහගත ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙන් ඉදිරිපත් කළ නමුත් එම හිමිවරුන් මේ වන විටත් කිසිදු පිළිතුරක් ලබා දී නොමැති ලිපි ඇසුරෙන් මෙම ග්‍රන්ථය එළි දක්වා ඇත.
Udugam Bala Yama Hewath Sinha Nadaya - උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්‍රමය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Religion - ආගම
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: 9789554680425
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lowthuru Suwa - 02 - ලොව්තුරු සුව - 02
කම් සැප හැරදමා සොයන ලොව්තුරු සුව - 02ආර්ය මාර්ගය වඩන්න පටන් ගත්තාට පස්සේ,බැඳීම් නැතිවෙනකොට තමුන්ගේ භ..
Rs. 200.00
Kiyaweemata Nowa Purudu Kireemata - කියවීමට නොව පුරුදු කිරීමට
කරණීය මෙත්ත සූත්‍රයේ සැබෑ අරුත කුමක්ද යන්න මෙම ග්‍රන්ථය මඟින් විග්‍රය කෙරේ.දස කුසල් සම්පාදන කරලා,එහි..
Rs. 100.00
Brhmajala Suthra Wiwaranaya - බ්‍රහ්මජාල සූත්‍ර විවරණය
භාරතීය සමාජය පිරී තිබූ මිත්‍යා දෘෂ්ඨි බෞද්ධ භික්ෂුවකගේ ස්වභාවය තමයි එවෙලෙ,එවෙලෙ යැපෙන එක.නමුත් ..
Rs. 130.00
Magapala Labuwo Nosagawa Kiyathi - මඟඵල ලැබූවෝ නොසඟවා කියති
සුසීම සූත්‍රයේ සැබෑ අරුත මෙම ග්‍රන්ථය මඟින් විග්‍රහ කෙරේ.මෙම සූත්‍රය මඟින් විස්තර වන්නේ කෙලෙස් නැති ..
Rs. 100.00
Rahatheku Wana Niwaradi Maga 2 - රහතෙකු වන නිවැරදි මග 2
නිවන් මඟ තුල සරල වීම භාවනා කළාට කාගෙවත් හිත දමනය වෙන්නේ නැහැ,භාවනාවකින් හිත දමනය කරන්නත් බැහැ,හ..
Rs. 200.00
Manasin Athharinne Keseda? - මනසින් අත්හරින්නේ කෙසේද?
මනසින් අත්හරින්නේ කෙසේද යන්න පිළිබඳව මනා විග්‍රහයක් මෙම ග්‍රන්ථය පරිශීලනය මඟින් ඔබට වටහා ගත හැකි වේ...
Rs. 70.00
Dwithwaya - ද්විත්වය
ඔබට අවට ඇති භෞතික ලෝකයේ යථාර්තය දකින්නට නිදහස් වෙනවා.ඒ නිදහස් වෙන්නේ අනවශ්‍ය දේවල් ගැන කිසිම අප..
Rs. 150.00
Trithwaya 2 - ත්‍රිත්වය 2
පැවැත්මෙන් නිදහස්වීමේ මාවත උපේක්ෂාව විතරක් තියාගන්න එපා.එතකොට නිවන් මග කුඩු වෙලා යනවා.මේවා කලින..
Rs. 170.00