තුන් ලොව සැප හැරදා ගොස් සය වසරක් දුක් වින්දා
තුන් ලොව ජය ලැබ ගත්තේ වීරිය දහිරිය හින්දා
තුන් ලොව එළි කර තණ්හා-රති-රඟාගේ මන් බින්දා
තුන් ලොව දිනු බුදු සමිඳුට මුළු තුන් ලෝකෙම වැන්දා
දුක මුල් කර ඇවිළෙන ගිනි මෙත් කරුණාවෙන් නිව්වා
දුක සහ දුක ඇතිවීමට හේතුව පහදා කිව්වා
දුක නැති කර ගන්නා මග පහදා දී සිත් තැව්වා
දුක නැසූ හිමි සිත් සනසා සදහම් අම මී පෙව්වා
Udula Sith Ru - උදුල සිත් රූ
- Publisher: Kavivara Prakashana - කවිවර ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Rathna Lanka Abewikrama - රත්නා ලංකා අබේවික්රම
- ISBN: 9789557283135
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද
තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්..
Rs. 250.00
Anathma - අනාත්ම
සඳවත ගෙවී ගිය කලක දුහුල් සළු පිලි ඇඳන් උමතුව ලිහා තබමින් ජීවිතය යහනක මධුවිතක් සමග එක් රැයක ..
Rs. 250.00
Aethuluweema Thahanam - ඇතුළුවීම තහනම්
ඇතුළුවීම තහනම්රහත් උනමුත් සංඝමිත්තත් නාරි කුලයේ කෙනෙන් හන්දා රැගෙන ආ බෝ සමිඳු අභියස ඇ..
Rs. 400.00