Catacomb කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
''වාසනාවෙන් පරිස්සම් වෙන්න ජයගොස වුවත් සෙමෙන් නගන්න අස්ථි සිත්තරු ඔබේ ඇටකටු සොරාගනු ඇත.''
මිනී වළවල් වලින්,මැරුණු මිනිස්සුන්ගේ ඇටකටු හොරකම් කරගෙන,ගුප්ත ''සුර''හදන ''අස්ථි සිත්තරු''ගැන ඩෑන්ට අහන්න ලැබුනේ ජෝර්ඩානුයි ඇබීයි එක්ක නිවාඩුවකට නිව් ඕර්ලින්ස් නගරයට ගියාට පස්සෙයි.''අස්ථි සිත්තරු''කියන්නේ කාටත් අමතක වෙලා ගිය පරණ ජනප්‍රවාදයක් කියලා හැමෝම කිව්වාට,ඒ අස්ථි සිත්තරු තාමත් ඉන්න බවත්,මිනිස් ඇටකටු වලට වඩා ගැඹුරු,අන්ධකාර රහස් අස්ථි සිත්තරු ගාව තියෙන බවත් ඩෑන් හොයාගත්තා.
Uman Sohona - උමං සොහොන
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Madeleine Roux
- - Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664085
- Availability: Out Of Print
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Raja Kumari - රාජ කුමාරි
රාජකීය මෙන්ම පොදු ජනතාවට අයත් ගැහැනුන්ට එරෙහිව ක්‍රියාත්මක වන මලෙන් සිදුවන විවාහ ,කාම වහල් සේවය ගෞරා..
Rs. 700.00
Umathu Mandiraya- උමතු මන්දිරය
"ඇතුල්වීම තහනම්." එහෙම දැන්වීමක් අලවලා තිබුණෙ අගුළු දාලා තිබ්බ දොරක.. ඒ දොරෙන් එහා පැත්තෙ තියෙන්නෙ ප..
Rs. 800.00
Nihanda Ulpath - නිහඬ උල්පත්
''කපුටෝ ''තාත්තාව නිවාස ඉදිරිපිටම මරා දැමුහ.අම්මා සිපිරිගෙය තුලදී මැරුම් කෑවාය.මුළු පවුලම ද්‍රෝහීන් ..
Rs. 1,200.00
Eka Rahasak - ඒක රහසක්
තාත්තා ඔයාගේ රහස්තැන් ඇල්ලුවොත් ඔයා මට එක කියනවා නේද කැරොලිනා .නෑ ,කැරොලිනා සැරෙන් කිවාය.ඇයි කියන්නේ..
Rs. 780.00
Kiya - කියා
වගුරු බිමේ කෙල්ල අම්මා යන්නට ගියායින් පසුව'කියා' 'වගුරු බිමේ කෙල්ල' බවට පත් වූවාය.නිරාවරණ දෙපයි..
Rs. 1,850.00
Adrushyamana - අදෘෂ්‍යමාන
සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඩත් සමගය.ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් න..
Rs. 550.00
Kamare - කාමරේ
මං ජැක්.. මට අවුරුදු පහයි.මමයි,මගේ අම්මයි ඉන්නෙ ''කාමරේ''මං ඉපදුනෙත් මේ කාමරේ ඇතුලමයි.අපි දෙන්නා කන්..
Rs. 920.00
Raaga Gini - රාග ගිනි
සරසවියේ දී මුණ ගැසුණු හොඳම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට ..
Rs. 2,100.00