එහෙම දැන්වීමක් අලවලා තිබුණෙ අගුළු දාලා තිබ්බ දොරක..
ඒ දොරෙන් එහා පැත්තෙ තියෙන්නෙ පරණ කාර්යාලයක්..
ගිිම්හාන ඉස්කෝලෙට ආපු ඩෑන්, ඇබී, ජෝර්ඩාන්..හොද යාලුවො .
ඒ යාලුවො තුන්දෙනා එක රෑක ඒ දොරෙන් ඇතුල් වෙන්නෙ
"ඇතුල්වීම තහනම්" කියන්නෙ ඇයි කියලා දැනගන්න..
ඒ තහනම් අඩවියෙන් ඒ ගොල්ලන්ට හම්බ වෙන්නෙ..
ලෝකෙට වසන් කරපු බිහිසුණු රහස් ගොඩක්..
අද්භූත උන්මත්තකාගාරයක හිර වුණු මිනිසුන්ගෙ කදුළු කතා ගොඩක්..
ඉතින්..
සැරසෙන්න..
ඒ උමතු මන්දිරයේ
අතරමං වෙන්න...
Umathu Mandiraya- උමතු මන්දිරය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Muditha Herath - මුදිතා හේරත්
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Madeleine Roux
- ISBN: 9789556913286
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය
In The Skin Of A Jihadist කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආ..
Rs. 680.00
Hirakari - හිරකාරි
“නංගී මෙව්වා උඹේ විතරක් නෙවෙයි අපෙත් වැරදි“ අක්කා කිව්වා. එදා මට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා කියලා දැනග..
Rs. 450.00
Thara - තාරා
Kiss The Dust කෘතියේ සිංහල පරිවර්තනයයි. "තමන්වම රවට්ටගන්ඩ එපා දරුවො.. ඒ ගෑනි මොනවද මේ දේවල් ..
Rs. 500.00
Abela - ඇබේලා
ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හ..
Rs. 450.00
Madurasi Kella - මදුරාසි කෙල්ල
හෝරා දෙකකට පසුව ඔවුන් උන්නේ එකට තුරුළු වී සයනය මත නිදාගෙනය. කිසිවෙකු මහ හඩින් දොරට තට්ටු කරන හඩක්..
Rs. 850.00
Pituwahal Siththari - පිටුවහල් සිත්තරී
එදා රෑ... උන් හදිස්සියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු රෑ ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන..
Rs. 730.00
E Mama Neweyi - ඒ මම නෙවෙයි
මගේ පිටිපස්සෙන් "ටක්.. ටක්.." හඩින් අඩි සද්දයක් ඇහුණා. ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේග..
Rs. 360.00
Kolaniye Kumariya - කොලනියේ කුමරිය
මගේ අම්මා ගණිකාවක්.අම්මා වැඩ කළේ ප්‍රංශ කොලනියේ “විලී වුඩ්ලි” ගේ ගණිකා නිවාසෙ.මාත් වැඩ කළේ එතන..
Rs. 780.00
Nalandawe Shapaya - නාලන්දාවේ ශාපය
Manna Bahadur විසින් රචිත The Curse of Nalanda ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 600.00
Nivunnu - නිවුන්නු
ඒ දෙන්නා නිවුන්නු ..."කරදර කාර නිවුන්නු .."හැමොටම ඒ දෙන්නා එපා වෙලා ඒ දෙන්නටත් හැමෝවම එපා..
Rs. 580.00
Natuwen Gilihee - නටුවෙන් ගිලිහී
අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින් ....එනකල් බලා ඉදලා වැඩක් නෑ .....මමයි මල්ලී වෙන මොනවා කරන්නද ?කන්න ..
Rs. 500.00
Shuddha Bhumiya - ශුද්ධ භුමිය
ඩෑන්ට එය හමු වන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේදීය..එය රතු මැණිකකි...ගින්දර තරම් දිප්තිමතව ඇවිලෙන අමුතු ..
Rs. 830.00
Uman Sohona - උමං සොහොන
Catacomb කෘතියෙහි සිංහල පරිවර්තනයයි.''වාසනාවෙන් පරිස්සම් වෙන්න ජයගොස වුවත් සෙමෙන් නගන්න අස්ථි සිත්තර..
Rs. 800.00