මෙතෙක් කල් රොබෝවරුන් විසින් සෑම ඉරියව්වක් ම පාලනය කරනු ලැබූ ලොවක සිටි මම බැදීම්වලින් තොරව, රොබෝවරුන් ගේ රතු හා නිල් පාට විදුලි ඇස්වල බැල්මෙන් තොරව, නිමේෂයක් පාසා ඇසෙන බීප් හඩේ කන්කරච්චලයෙන් තොරව, ඇගිලි තුඩු අගිස්සේ නැටෙනා බොත්තම්වලින් විනර්මුක්තව, නූල කඩාගත් සරුංගලයක් සේ පාවෙමින් සිටින්නෙමි. යකඩ මිනිසුන් ලවා මා ගේ ඉරියව්ව පාලනය කරනා කැල්වින් ලා මෙහි නැත. මෙය කෙතරම් නිදහස් ලෝකයක් ද? ඇල්බර්ටා විසින් දිගු කලක් සොය සොයා සිටි මා ගේ ම නිදහස කරා නොවේද? ජාත්‍යයන්තර මාධ්‍යවලින් හඩ ගා කියැවෙනා ආසියාකරයේ ගරා වැටුණු කොදෙව්වක් වූ තම්බපණ්ණිය මට මේ සා ප්‍රීති ප්‍රමෝදයක් අත්කර දෙන්නේ ඇයි? ක්‍රිෂ්ණා කියා දුන් ශුන්‍යතාවය නැමැති සිතේ ඇතිවන ප්‍රීති ප්‍රමෝදය මෙය විය නොහැකිද?
Unmada Thotamuna - උන්මාද තොටමුණ
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Rupa Sriyani Ekanayaka - රූපා ශ්‍රියාණි ඒකනායක
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245638963
- Availability: Available
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Senkadagala Maha Biso - සෙන්කඩගල මහ බිසෝ
කුසුමාසන දේවිය නමින්ද ප්‍රකට වූ දෝන කතිරිනා බිසව උරුමයෙන්ම තමන්ට හිමි වූ කිරුල නිසා අනේක විධ දුක් ගැ..
Rs. 1,350.00
Sobana Maliga - සෝබන මාලිගා
බුදුන් වහන්සේගේ ශ්‍රී නාමය අද යන්තම් මතක සටහනක් වත් ඉතිරි නොවී ගංගා නම් ගඟේ දිය රැලි අතර සැඟවී ..
Rs. 850.00
Vijayayi Kuweniyi - විජයයි කුවේණියි
''ඔබ තනිවම මොකද මේ මහා නුගය ගාව ?''''මම මෙතනට වෙලා බලාගෙන ඉන්නේ ඈත රටක ඉඳලා රාජ කුමාරයෙක් එනකම්. පුද..
Rs. 650.00
Miyulu Nuwara Pandiwaru - මියුලු නුවර පඬිවරු
උම්මග්ග ජාතකයේ සඳහන් වේදබ්බ රජුට මහෞෂද පඬිතුමා මුණගැසුණු ආකාරය ...
Rs. 150.00
Katusu Kare Raththaran - කටුසු කරේ රත්තරන්
පොඩි දෙයකින් හිස උදුම්මවගන්න අයට අගනා පාඩමක් කියා දෙයි...
Rs. 120.00
Pinguththara - පිංගුත්තර
වාසනාව දැස ඉදිරිපිට තිබියදී එයට පිටුපා යන වුන් හට ඉතා හොඳ නිදසුනකි...
Rs. 125.00
Bherunda Kadalla - භේරුණ්ඩ කැදැල්ල
නිකිතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය. හැම විට ම ඇගේ සිත තුළ ජීවත් වූ මදන යකින්නිය මා දෙස බලමින් ..
Rs. 1,400.00
Badde Kulawamiya - බැද්දේ කුලවමිය
“ඔයා අපේ තාත්ත ව හොයාගෙන මගෙ ලෙඩේ ගැන එයාට කියන්න ඕනෑ.”“තාත්තට ඕව කියල වැඩක් තියෙනව ද?”“ඇයි නැත්තෙ?”..
Rs. 1,200.00