කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි (1892-1968), උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප්‍රතිභා සම්පන්න සෝවියට් ලේඛකයෙකි. ඔහු සිය නිර්මාණ තුළ, හැම විටෙකම පාහේ මානව හිතවාදයට සහ භාවමය සංකල්පනාවන්ට මුල් තැනක් දුන්නේය. සිය නිර්මාණ හරහා ගැමි ජීවිතයේ සුන්දරත්වය ලොවට කියා දුන් පවුස්තොව්ස්කි මානව හැඟීම් සියුම් ලෙස විස්තර කිරීමට රුසියෙකි.
මීට කලින් සිංහලට පරිවර්තනය වී නොතිබුණු පවුස්තොව්ස්කිගේ කෙටිකතා දුසිමක් මෙහි අඩංගු වන අතර, මෙම කතා පෙළ ඔබට නවමු අත්දැකීමක් හා ආස්වාදයක් ගෙන දෙනු නොඅනුමානය.
මෙම කතා හැමෙකක්ම පාහේ යම්තාක් දුරකට සුරංගනා කතා ස්වරූපයක් ගත්තද, සතුන්ට, ගස්වැල්වලට, පොදුවේ සමස්ත පරිසරයට ආදරය කිරීම අප හැමගේම අනිවාර්ය වගකීමක් බව, පවුස්තොව්ස්කි මෙම කතාන්දර හරහා අපට මතක් කර දෙන්නේය. මෙම කෙටිකතා එකතුව කුඩා දරුවන්ට හා යෞවන යෞවනියන්ට මෙන්ම වැඩිහිටියන්ටද එක සේ වැදගත් වනු ඇත්තේය.
මොස්කව් නුවර ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් ඉදිරිපත් කරන මෙම පරිවර්තනය, ඍජුවම රුසියානු බසින් සිංහලට නගන ලද්දකි.
Unu Paan Saha Thawath Katha - උණු පාන් සහ තවත් කතා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Jayantha Lal Rathnasekara - ජයන්ත ලාල් රත්නසේකර
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Konstantin Paustovsky - කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි
- ISBN: 9786245087532
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 42
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maranaye Rala Naguma - මරණයේ රළ නැගුම
චෙක් ජනරජයට මාඉම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩු..
Rs. 620.00
Bindunu Samanala Hadawatha - බිඳුණු සමනල හදවත
බිඳුණු සමනල හදවත ජොන් දොමිනික් බොබි පරිවර්තනය - රුවිනි තල්පාවිල ...එක් වරක් ඇසිපිය සැලීම ‘ඔව්’ ය..
Rs. 350.00
Ilakkamata Pem Bandi Minisa - ඉලක්කමට පෙම් බැඳි මිනිසා
අකෙබොනෝ ගෘහ සේවා ඒජන්සියෙ සේවිකාවක් වන ඇයට, මේ වතාවේ බලාකියා ගැනීමට පැවරෙන්නේ අපූර්වතම පුද්ගලයෙකි. ..
Rs. 550.00
Ran Rosa - රන් රෝස
ප්‍රවීණ සෝවියට් ලේඛක කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ‘රන් රෝස’ නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලි..
Rs. 550.00