" පුතා එතකොට හුඟක් පුංචියි. ඒ වෙනකොට මට පස්දෙනෙක්ගෙ බඩවල් පුරවන්න වෙලා තිබුණා. මං ඉගෙන - කියාගෙන තිබුණේ නැහැ. කා ළඟට ගිහින් අතපාන්න ද? බ්රාහ්මණයෙක්ගෙ බිරිඳක් වෙලත් ගෙයක් - ගෙයක් ගානෙ ගිහින් වළං හේදුවා, අතු - පතු ගෑවා. එතකොට මං තරුණයි. මට උදව් කරපු දානපතියන්ගෙ ඇස් යොමු වෙලා තිබුණේ මගෙ දරුවන්ගෙ බඩගින්න ගැනවත්, දුකට පත්වෙච්ච මගේ පවුල ගැනවත් නෙමෙයි, මගේ 'සරීරෙ' දිහාවටයි. අපේ බ්‍රාහ්මණ සමාජෙ හරිම ත්‍යාගශීලීයි, යමක් කාට හරි දෙනවට වැඩිය, කාගෙන් හරි වැඩිපුර අරගන්න.. මං ඒ 'ගිවිසුමට' කැමති වුණේ නෑ.."
Pyariya Pissu Watuneya - ප්‍යාරියා පිස්සු වැටුණේය
- Publisher: Sadeepa Publishers - සදීපා ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Upul Ranjith Hewavithanagamage - උපුල් රංජිත් හේවාවිතානගමගේ
- ISBN: 9789558618157
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Godse@ghandhi.com - ගෝඩ්සේ@ගාන්ධි.කොම්
මහත්මා ගාන්ධි සහ ගාන්ධි ඝාතක ගොඩ්සේ අතර නාට්‍යානුසාරයෙන් සිදුවන ඉහළ මට්ටමේ සංවාදය තුළින් සමකාලීන දේශ..
Rs. 275.00
Iskole Mahaththaya - ඉස්කෝලේ මහත්තයා
වර්තමාන භාරතීය සාහිත්‍යයේ නිර්මාණ සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර කීර්තියට හා සම්භාවනාවට පාත්රවූ මහ..
Rs. 375.00
Thewanna - තෙවැන්නා
"රාත්‍රී වෙලාවලදී... චිත්‍රා මගේ උර මතට ගන්නා අවස්ථාවලදී එක්තරා ‘ආගන්තුක සුවඳක්’ නැගී එයි. ඒ ඡාය..
Rs. 325.00