නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘද්ධය. බෝතල් අඩිවැන් උපැස් අතරින් ගලන කඳුළු ඇතිය.ඇසීම දුබලය. බිරිඳ විසින් පරිවර්තනය කල මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළපොතින් ඉවත් කෙරේ.
Usawi Giya Neruda - උසාවි ගිය නෙරූදා
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - P B Jayasekara - පී බී ජයසේකර
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2023 - 2023 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9786245865208
- Availability: Available
-
Rs. 1,480.00
- KBOOKS Cashback Rewards: 148