'උසාවියේ රස කතා' පෙරකදෝරු රස කතා කෘතියේම දිගුවකි.
හදිසියේම නීතිඥ සුනිල් පැලඳ සිටි ටයි පටිය වෙත මගේ අවධානය යොමු විණි.එය නීතිඥවරුන්ට පැලඳීමට ශ්‍රේෂ්ඨාධිකරණ රීති මඟින් නියම කොට තිබුණ කළු පාට ටයි පටියක් නොවීය.එය රන් පැහැති,කළු පැහැති හා රිදී පැහැති තීරුවලින් යුක්ත වූවකි.ඒ ටයි පටිය මට හොඳට හුරු පුරුදු එකකි.සුළු වේලාවකින් කල්පනාවට ආවේ එය මගේ පාසල වූ කොළඹ මහනාමයේ ටයි පටිය බවය.එහෙත් මහනාමයේ ටයි පටියක් මොහුට කොහෙන්දැයි ප්‍රශ්නාර්ථයක්ද සිතට ඒ සමඟම නැගිණ.
Usawiye Rasakatha - උසාවියේ රසකතා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Law - නීතිය
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Asanka Mendis - අසංක මෙන්ඩිස්
- ISBN: 9789553831163
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Diwya Loke Atharamanwa - දිව්‍ය ලෝකේ අතරමංව
''උගන්වද්දී මම ඇය සමඟ විහිළු තහළු කළෙමි.ඇය මුලදී සිනාසී බිම බලා ගත්තත් කල් යාමේදී,මගේ විහිළු වලට විහ..
Rs. 200.00
Pariganaka Kamaraye Premaya - පරිගණක කාමරයේ ප්‍රේමය
''මගේ කථා විලාසයට නිර්මලා පමණක් නොව සිසිර ද බෙහෙවින් අසීරුවට පත් ව සිටියහ.මම මද වේලාවක් නිහඬ ව ඔවුන්..
Rs. 250.00
Perakadoru Rasa Katha - පෙරකදෝරු රස කතා
''ඕක නවත්තන්න.''කාර්යාල කාර්ය සහයකයා ඇණ ගසමින් සිටි දෙදෙනාට නියම කළේය.සර්ට(මහාධිකරණ විනිසුරුතුමාට)හො..
Rs. 250.00