දේශපාලන කුණාටුවකට හසුවී වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගිය ජයන්ගේ කතාව
මෙම නවකතාවට පාදක වී ඇත. ඔහු ගමෙන් උරුම කරගත් මානව දයාවේ හා නීතිගරුක
භාවයේ සූත්රය ජීවිතයට බලපායි. කතුවරිය එමඟින් පාඨකයා නව ඉසව්වකට කැඳවාගෙන
යෑමට සමත් වේ.
Vichithra Veerya - විචිත්ර වීර්ය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත්රා රාජකරුණානායක
- ISBN: 9789556714371
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40