පුටින්ගේ තරුණ අවධිය ගතවූයේ සෝවියට් රුසියාව ස්වර්ණමය යුගයක පැවති අවස්ථාවේදීය. දෙවැනි ලෝක යුද ජයග්‍රහණය, ස්පුටිනික් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීම. හයිඩ්‍රජන් බෝම්බය නිපදවීම,ලයිකා බැල්ලිය අභ්‍යාවකාශයේ සරි සැරීම වැනි ජයග්‍රහණ තුළින් රුසියාව අති උත්කර්ෂවත් ස්ථානයකට පත්වී යුද ශක්තිය අතින් ඉහලමතැනක සිටියේය. වී.අයි. ලෙනින්ගේ නායකත්වයෙන් යුතුව ඇරඹුණු රුසියානු විප්ලවයෙන් පසු සමාජවාදී සෝවියට් රුසියානු සමුහාණ්ඩුව බිහි වූ අතර පුටින් සිය තරුණ අවධිය ගත කලේ ඒ සමාජ වටපිටාව ඇතුළතය.
Viledemeer Pootine - ව්ලැද්මීර් පුටින්
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්‍රකාශකයෝ
- Categories:
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Miscellaneous - විවිධ
- - Sarath Lal Kumara - සරත් ලාල් කුමාර
- ISBN: 9789550745104
- Availability: Available
-
Rs. 640.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
71 Kerellata Panahayi - 71 කැරැල්ලට පනහයි
තරුණ සංවිධානවල කාර්ය භාරය මනාව පැහැදිලි බව ඔවුන්ට පෙනුනි. එනම් සටන් කොට ධනේශ්වර සුන්කර දැමීමයි. එහෙත..
Rs. 380.00
Doshabhiyogaya - දෝෂාභියෝගය
දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් එහි ඉතිහාසය ගැන සලකා බලනවිට එය මිට වසර දෙසීයකට ආසන්න අතීත කාලපරිච්ජේදයකට..
Rs. 600.00
Black Lives Matter
I'm not Black, But I see you ! I'm not Black, But I hear you ! I'm not Black, But I mourn with you !..
Rs. 420.00
Kalu Jeewithath Watee - කළු ජීවිතත් වටී
එදා මනුෂ්‍යත්වය විසින් කළ යුතුව තිබු, කළ යුතම දෙය නම් සමානාත්මතාවය සාධාරණය හා යුක්තිගරුකභාවය සදහා වහ..
Rs. 420.00
Ada Rusiyawa - අද රුසියාව
මොස්කව් වැසියෝ සිය නගරයට ඉතා ඇලුම් කරති.ඔවුන් සෑම කෙනෙක්ම ඉතා කැමති වීදි, ස්ථාන, මාවත්, ස්මාරක හා උය..
Rs. 380.00
Niwunnu - නිවුන්නු
නිවුන්නු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන පිරිස් සඳහා මෙම කෘතිය වැදගත් වේ. ..
Rs. 380.00