දේවක ඔහු මගේ මුවගට සිහවක් ගෙනෙන්නට ගත් වෙහෙස අපමණය.ඔහු මා පන්සලට ගෙන ගියේය. පැය ගණන් බෝ මළුවට වී මා දෑස පියවා භාවනා කරන්නට උත්සාහ ගනිද්දී නැගිට දෙපා අද්දමින් හිද ආයෙමත් මා අසාලින්ම හිදගන්නේය. පන්සලට යෑමෙන් මගේ හදවතෙහි වූ දුක යම්තාක් දුරකට නිවා ගන්නට මට හැකිවිණ.
Viraha Kadulu Mada - විරහ කදුළු මැද
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ishanka Jeewamali Ranaweera - ඉෂංකා ජීවමාලි රණවීර
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245834051
- Availability: Available
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48