බ්ලැන්කෙට්ටුවකින් ආවරණය කළ ටැක්සි රියදුරාගේ හිසෙන් ගලන ලේ වලින් බිඳු කීපයක් බ්ලැන්කෙට්ටුව යටින් සෙමෙන් මතුවීම රූගත කිරීමට සෑහෙන්න අපහසු විණ. මන්ද ඒ සඳහා දමා තිබූ බට නිසි ලෙස ක්රියාත්මක නොකළ බැවිණි. ටැක්සි රියදුරාගේ චරිතය නිරූපණය කළ නළුවාට, රූ ගත කළ කණ්ඩායම එතරම් ප්රිය කළේ නැත. ඒ නිසා දෝ ඔවුන් දිගින් දිගට ම මා පොළොඹවාලූයේ ඔහුව ඇත්තටම තල්ලූකර දමා, ඔහුගේ ඔලූව පැලූණු පසු ඇත්තට ම ගලන ලේ බිඳු බ්ලැන්කෙට්ටුව තුළින් මතුවෙද්දී ඒවා රූ ගත කිරීමටයි. නමුත් ඒවා හුදෙක් විහිලූ පමණක් විය. එතරම් දුරකට යාමට කිසිවෙකුට ඇවැසි නොවිණි.
මරණීය දණ්ඩනය ලබාදෙන දර්ශනය රූ ගත කිරීමට ද සෑහෙන්න අපහසු විණ. අපි එයට අවශ්ය පසුතලය චිත්රාගාරය තුළම සෑදුවෙමු. සියල්ල සූදානම් ව තිබිණ. දර්ශනයේ පෙරහුරුවක් කළ යුතු බව මම පැවසුවෙමි.
ඒ අනුව සියල්ලෝ එහි නිරත වූහ. නමුත් එහිදී මට දැකගත හැකි වූයේ මා ද ඇතුළුව, සැමගේම ආතතිය වැඩි වූ ස්වභාවයකි. දණහිස් වෙවුලන බවකි. ඇත්තෙන්ම එය දරාගත නොහැකි තරම් විය. මෙය සිදුවුණේ උදෑසන එකොළහට පමණය. එම තත්වය කෙතෙක් දරුණු වූවාද කියතොත්, රූ ගත කිරීම් පසුදිනට කල් දැමීමට සිදුවිණ. කෘතිම පසුතලයක වුවද, මරණීය දණ්ඩනය සිදු කෙරෙන දසුන එතරම්ම දරුණු ස්වභාවයක් ගත්තේය."
*****
බ්රිතාන්ය චිත්රපට ආයතනය | British Film Institute | මගින් නවීන යුගයේ විශිෂ්ට ම සිනමාකරුවන් අතර දෙවැනි ස්ථානයට නම් කළ පෝලන්ත සිනමා නිර්මාණවේදී ක්රිෂිෂ්ටොෆ් ක්රිස්ලොව්ස්කි පිළිබඳ සංගෘහිත සාර සංග්රහය.
සිනමා ප්රේමීන්ට නොකියවා ම බැරි පොතක්.
Vishishtaya Krishishtof - විශිෂ්ටය ක්රිෂිෂ්ටොෆ්
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Dileepa Jayakody - දිලීප ජයකොඩි
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- - Biography - චරිතාපදාන
- ISBN: 9789556779806
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amityvilla - ඇමිටිවිලා
1975-76 වසරවල සිදුවූ මායාකාරී සිදුවීම් පාදක කරගත්, අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට ..
Rs. 800.00
Wasana Dineki Meka - වාසනා දිනේකි මේක
ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන ක්‍රියාකාරකයන්, ජීවිතයේ අපූර්වත්වයේ විදහාලමින්..
Rs. 550.00
Thun Mollu - තුන් මෝල්ලු
මං මීට ඉස්සර කවදාවත් ඇම්බියුලන්ස් එකක් ඇතුළේ ඉඳල නෑ. ඒක මහ මූසල අත්දැකීමක්. හරියට ඉස්පිරිතාලෙකට, එ..
Rs. 1,400.00
Mona Magulakda Manda - මොන මඟුලක්ද මන්දා
ආදරේ කරන කෙල්ලෙකුටයි, කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනි. 1. කෙල්ල කොල්ලට ආදරේ..
Rs. 1,100.00
Meka Ape Jaale Kade - මේක අපේ ජාලෙ කඩේ
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරි..
Rs. 1,200.00
Piyen Piyawara Negen Mudunata - පියෙන් පියවර නැඟෙන් මුදුනට
සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් ..
Rs. 1,100.00
Nogan Girihisa Nethin Iwathata - නොගන් ගිරිහිස නෙතින් ඉවතට
මිනිස් සාර්ථකත්වය උදෙසා පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ශර්මා රචනා කල මෙම කෘතිය ඔබ ජයග්‍රාහි ඉ..
Rs. 1,000.00
Dayabara Daliya - දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ ම..
Rs. 1,100.00
Bindunu Bilinda - බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණ..
Rs. 1,350.00
Oka Thamayi Api Kiwwe - ඕක තමයි අපි කිව්වේ
ක්‍රිකට් සංස්කෘතියට සම්බන්ධව සෙල්ලක්කාර තාරුණ්‍යයේ උන්මාද හැගීම් කැටි කර ගත නවතම ශෛලියකින් රචිත නව ක..
Rs. 650.00
Hada Dora Yathuru - හද දොර යතුරු
විවාහයෙන් විසි වසරක් ගෙවි ගියද තම ලිංගික ජීවිතයේ රහස් ගූඨ රකක් බවට පත්කරගත් සැමියෙකු හා බිරිදක,එකිනෙ..
Rs. 350.00
Aha Hadayi Me Ra - ආහා හැඩයි මේ රෑ
Mary Higgins Clark විසින් රචිත Silent Night කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 500.00
Gaganedera - ගගනෙ'ඩේරා
Frederick Forsyth විසින් රචිත The Shepherd කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 300.00
Denna Depaththe Arathi Madde - දෙන්නා දෙපැත්තේ ආරති මැද්දෙ
බ්‍රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක ව..
Rs. 1,650.00
Hello Hello - හලෝ හලෝ
Chetan Bhagat විසින් රචිත One Night At The Call Centre කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,100.00
Opapathika - ඕපපාතික
A Child Called TT කෘතියේ සිංහල පරිවර්තනය.හිරිමල් සිව් හැවිරිදි වියේ සිට වසර දොළහක් ගතවෙනතුරු තම මව..
Rs. 850.00
Hangi Vihangi - හැංගි විහංගි
නූතන යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් හා සිතැඟියාවන්ට සමාන්තර තේමාවන් ඔස්සේ ඔස්සේ රචිත නවකතා තුලින් ව..
Rs. 1,450.00
Yassa Lamissi - යස්ස ළමිස්සි
Chetan Bhagat විසින් රචිත One Indian Girl කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,750.00
Thun Thakathiru Kan Karapu Kenek Man - තුන් තකතිරු කං කරපු කෙනෙක් මං
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ The 3 Mistakes of My Life නමැති අතිශය ජනප්‍රිය නවකතාව..
Rs. 600.00
Ata Gahiyan - ඇට ගැහියං
මහල්ලා තමා ඉදිරියට ඒමත්, දබරැඟිල්ලෙන් තම කම්බුල ඔබා කරකැවීමත්, කෙටි වදන් පැවසීමත් සිදුවූයේ එකම තත්..
Rs. 1,400.00
Rosemaryta Babek - රෝස්මරීට බබෙක්
Rosemary's Baby කෘතියේ සිංහල පරිවර්තනය.සිහිය ආ රෝස්මරි තමන්ගේ උදරය දෙස බැලුවාය.. එය සැහැල්ලු වී ගොසි..
Rs. 1,250.00
Andannepa Mage Punchi Puthe - අඬන්නෙපා මගෙ පුංචි පුතේ
A Baby's Cry ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 750.00
Obata Yannata Diya Hakida - ඔබට යන්නට දිය හැකිද
මවකට දරුවකුගෙන් සමුගන්නයයි කියන්නේ කෙසේද? මට එය නොවැටහේ. හද කකියවන සුළුවුවද එය ආදරය පිළිබඳ සත්‍ය කතා..
Rs. 690.00
Kapumkari - කැපුම්කාරි
Cut ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය'' අට හමාර වෙනකොට නිදිය ගන්න ලෑස්ති වුණා නම් හොඳයි.තවත් එකක් මතක තියාගන..
Rs. 720.00
Unhappy Birth Day - (Un)හැපී බර්ත් ඩේ
Mary Higgins Clark විසින් රචිත Where Are The Children? කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,100.00
Rathu HIthuwakkaraya - රතු හිතුවක්කාරයා
අද ඔබ අසාවත් නැති, අධිරාජ්‍යවාදී සැලසුම්වලින් රටවල් හයකට කැඩීගිය එකල "යුගෝස්ලෝවියාවේ" අනුත්තර නා..
Rs. 950.00
Gini Diyani - ගිනි දියණිය
"පණ පිටින් පිළිස්සීමට ලක්වූ 17 හැවරදී පලස්තීන යුවතියක් ජීවිතය ජයගත් අයුරු පිලිබඳ අනුවේදනීය කතාව රැගත..
Rs. 1,000.00
Oba Enathek Api Babalowa - ඔබ එනතෙක් අපි බඹලොව
"මිච් ඇල්බම්ගේ 'The Five People You Meet In Heaven' නම් සංවාදාත්මක නවකතාවේ පරිවර්තනයි."..
Rs. 350.00
Nopenena Landun - නොපෙනෙන ළදුන්
"ගැහැනුන් අට දෙනෙකුගේ අනුවේදනීය කතාවක් රැගත් ජැකී ට්‍රේවොන්ගේ 'Invisible Women' කෘතියේ පරිවර්තනයි."..
Rs. 425.00
Layila Layila La - ලයිල ලයිල ලා
Mary Higgins Clark විසින් රචිත Loves Music Loves To Dance කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,250.00
105
Chetan Bhagat විසින් රචිත The Girl In Room105 කෘතියේ සිංහල පරිවර්තනය.දෙන්නගේ ආදරේ බිඳිලා අවුරු..
Rs. 1,400.00
Kawsilumina Ada Kawiyen - කව්සිළුමිණ අද කවියෙන්
"කව් සිළුමිණ සිංහල කාව්‍ය වංශයේ අග්‍රගණ්‍ය කාව්‍යයයි. එහි පැරණි සිංහල වචනවලටත් වඩා ප්‍රාණවත් මියුරු ..
Rs. 475.00
Nidahasa Soya Giyemi - නිදහස සොයා ගියෙමි
Run Mummy Run ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයඅයිශා පසුවදාම තම ප්‍රදේශයේ පොලිස්ස්ථානයට ගොස් පැවසුවේ මිට වසර..
Rs. 750.00
Inna Thanin Enna - ඉන්න තැනින් එන්න
Mary Higgins Clark විසින් රචිත Loves Music Loves To Dance කෘතියේ සිංහල පරිවර්තනය.මම මෙසේ කොපමණ..
Rs. 600.00
Awasan Katayuthu Dilliyedi - අවසන් කටයුතු දිල්ලියේදී
Chetan Bhagat විසින් රචිත One Arranged Murder කෘතියේ සිංහල පරිවර්තනය.ලීලා පැලස් හෝටලේ චෙරි බාර..
Rs. 1,550.00
Menlita Mathakada Menli - මෙන්ලිට මතකද මෙන්ලි
ඇය එක්වරම ගැස්සී අවදි වුයේ තම මිය ගිය පුතුගේ කටහඩ ඇසීමෙනි. " අම්මේ අම්මේ !" ඔව් .. ඒ හඩ ඇසෙන්නේ ගෙතු..
Rs. 1,500.00
Deyiyo Thamayi Danne - දෙයියො තමයි දන්නෙ
සියා අරෝරා…අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…අම්මයි, තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්..
Rs. 1,700.00
Jubelge Kolloyi Jubelge Kelloyi - ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි
අම්මා නැති වුණහම තාත්තා මහ ගෙදර තනිවෙනවා..මරණෙට එන දූලා, පුතාලට ආපහු යන්න හදිස්සියි..!දරුවො ආපහු ගිය..
Rs. 1,300.00
Nil Niwunnu - නිල් නිවුන්නු
තමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියාගත්තාද ? දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිද..
Rs. 1,400.00