" ඉස්සර මීගමුව ප්‍රමාද වී අදුර ගලන
දුම්කොළ ටවුමක්, බයිසකෝප් ටවුමක් ,කැවුම් ටවුමක් හා ලෑතර ටවුමකි. එහි සිටි
කිසිවෙකුට දුම්කොළ ගන්ධය මග හැර සිටින්නට නොහැකි විය. දුම්කොළ තෝරන පොල්
අතු මන්දිර අතිවිශාල ඒවා වූ අතර කිසියම් නිහතමානීකමකින් යුතුව පාරට බෑවුම්
වන ලොකු වහලින් යුතු විය. කැවුම් හා ලෑතර තිබුනේ එළවලු මාකැට්ටුවේ විවෘත
දොරකඩය. චීත්ත ඇද ගත් ගැහැනු වට්ටි හට්ටි හා බෝතලවල දමා ගෙන ඒවා විකුණූහ.
හිටිහැටියේ සියල්ල වෙනස් විය. බීඩි බීම හා දුම්කොළ කෑම නතර විය. අංගුලිමාල
පෙන්වා විවෘත කර තිබුනු රාජ් හෝල් ගිනි තබන ලද අතර රීගල් නඩරාජා හා මී පුර
තියටර් එක පස එක වැසී ගියේය. රැක්මනී හදිසි රිය අනතුරකින් මිය ගියාය.
මයියොක්කා හේනේ සිදු කරන ලද භූමිදානය වෙනුවෙන් අතිවිශාල ජනකායක් එක්රොක්
වුනු අතර මහ නගර සභාවට පැමිණි මොහිදීන් බෙග් බුද්ධං සරණං ගීය ගායනා කරන්නා
සේ හඩ නගා ඇඩුවේය. ඉන්පසු මීගමුව ටවුම වෙනුවෙන අඩන්නට කදුළු නැති විය. "
කතුවරයාගේ විෂය මතුපිටින් ව්‍යාකූලත්වයේ දෘෂ්‍යමානය විසින් සඟවා ගනු ලැබීමට අතිරේකව , ආකෘතික හරඹ ලෙස ඉදිරිපත්වන ශානරීය අන්ධභාවය හා සාහිත්‍ය කලා මෙන්ම ලලිත කලාද සංකලනය කෙරෙන ශානරයන්ගේ බාල කලවම පමණක් ඉල්ලා සිටින සමකාලීන සමාජ යථාර්ථයයි.
Vishramika Pemwathiya - විශ්‍රාමික පෙම්වතිය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Eric Illayaparachchi - එරික් ඉලයප්ආරච්චි
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Rajatha Pusthaka Award Nominated Books 2020 - 2020 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9786240005715
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pada Yathra - පාද යාත්‍රා
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මුළු ලොව තැති ගන්වමින් දකුණු ලක වෙරළ තීරයට ..
Rs. 350.00
Kaputa Saha Sitano - කපුටා සහ සිටාණෝ
2017 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.පෙරදින අප හමුවනවිට ඇය මා හා කතා කළේ ..
Rs. 200.00
Kisiwek Kaviyan Nomarathi Saha Thawath Kavi - කිසිවෙක් කවියන් නොමරති සහ තවත් කවි
මී කඩන වලසුන්ට මධුර මධු තීන්තෙන් කඳු ශිඛර බිත්තියේ තම කවිය ලිවිය හැකි!..
Rs. 500.00
Paradesi - පරදේසි
ටිකිරි ෂෙලෝව කෙලින් කර හිටගන්නා විට මගේ දෙනෙත රැදුණේ ඇගේ නිරුවත් කලවා හා දෙපා වෙතය . ඇය තවමත් සැරස..
Rs. 550.00
K K - කේ කේ
කොළඹ මැද තිගැස්සෙන මට පෙනේ ඔබ මුහුණ පදිකයකු ලෙස පෙරට සෙනඟ මැද පිය නගන ආලේඛ සිත්තරකු වුවොත් මම අඳින්..
Rs. 200.00
Mage Kolambata Handa Payayi - මගේ කොළඹට හඳ පායයි
"දැලි තෙල් රජස් සෝදාමේ කය සිනා ගන්වාමුහුණ කට පලඳාරැයට එක් වෙමි දෙ අත් ඔසවාඅවතාර ශරීරයනොතබා තැන..
Rs. 300.00
Abali - අබලි
හන්තාන ගිරි පියස ඉදි කරන ගල් වඩුට මතක මෙවලම් මල්ල රැගෙන කඳු හිණිපෙත්ත නගින සුදු මීදුමකි ..
Rs. 200.00
Monalisata Rawulak - මෝනාලීසාට රැවුලක්
ප්‍රබන්ධය විනිවිද පෙනෙන අද්‍යතන මානව ජීවිතය සහ එය ඇද වැටුණු මරුවැල් දැක ගත හැකි අයුරින් රචිත කෙටිකතා..
Rs. 150.00
Lanka Gamana - ලංකා ගමන
ශිෂ්ටත්වය කියා දෙයක් ඉතුරු නොවන තරමට ජරාජීර්ණ වී ගිය මැද පාංතික පුරුෂාර්ථ හා දෘෂ්ටිවාදී වහන්තරා ඉදිර..
Rs. 275.00
Le Vila Saha Dante - ලේ විල සහ ඩාන්ටේ
දැන් අපි ඉන්නේ ලංකාවෙන් එළියේ. දැන් ඕන එකක් ඔට්ටුයි. හැබැයි තවම මයිකල් ජැක්සන් මැඩෝනා බෑ . ඒකට ආරුගම..
Rs. 250.00
Nathi Wunu Deviwaru - නැති වුණු දෙවිවරු
රජ බිසෝ අප්සරසුර ලියක නොවූවද වහලියක වැඳිරියක දිවි දෙනක ලෙස වුවද සුදු වළාකුළු අතුළ මහරු රන්ගිරි බඳෙහි..
Rs. 150.00
Dakina Hati - දකින හැටි
චිත්‍ර කලාව සහ විචාරය,චිත්‍ර කලා සියපත, චිත්‍ර කලා සෙව්වන්දිය යන සන්ධිස්තානීය කෘති ත්‍රිත්වයට එකතු..
Rs. 475.00
Piththala Handiya - පිත්තල හන්දිය
"වළ දිය රැඳි බේරේ වැවගලා නොයන අතරේතර දියකා පිළිම රැසක්කිලිටු දියෙහි ලගිනේලබන අමුතු බුහුමන් නැත..
Rs. 150.00
Mudu Bima - මුඩු බිම
"හරවමින් මුහුණ ඇය බලයි මොහොතකට කැඩපත, නැත හැඟුමක් පලා ගිය පෙම්වත ගැන, ඈ මනස ඉඩ දෙයි පහළ කර ගනුව, අ..
Rs. 600.00
China Tawuma - චයිනා ටවුම
"වෝටර්ස් එජ් එකෙන් තේ එකකුත් බීලා රිපෝර්ට් එක ලියාගෙන එනවා . හෙඩ්ලයින් එක අතරමගදී හදා ගන්නවා . ටින..
Rs. 400.00
Dasa Bimbara - දස බිම්බරා
පැටලෙන්නට එපා රජෝ ග්‍රෙනෙඩ් ගහන ආදරයක ආ කාරිය කරපු ගමන් රජෙක් වගේ ගෙදර යමන් හොරණ නෑන ඉන්නවනේ කුසුමෙ ..
Rs. 200.00
Madiyan Geethaya Saha Thawath Kavi - මැදියමේ ගීතය සහ තවත් කවි
"කවියාගේ නවතම නිර්මාණයන් රැසක් මෙහි අඩංගු වේ."..
Rs. 300.00
Withanda Samaya - විතණ්ඩ සමය
..ඩොක්ටර්ට තියෙන්නෙ ඇෆ්.ආර්.සී.එස් පාස් කරලා හාට් සර්ජන් කෙනෙක් වෙලා අපි වගේ දුප්පත් ඈයින්ගෙ බයිපා..
Rs. 450.00
Petha - පේත
ගමේ සමහරු පරණ කඩමාලු ඇඳ සිටිති. සාදුකින් සිටගත නොහැකිව බිම ඇද වැටෙනසුලු වූවත් ඔව්හු ජාති ආලය නමැ..
Rs. 250.00
Hambawa - හම්බාවා
අවසර ගෙන නගර මොනර බඳට යටව හෝනා වුව නාග ගොදුර උදුරා ගත හැකිය නැවුණු මැෂින් කියත සදිසි හොටට ඇහිඳ නොකයි..
Rs. 300.00
Nakula Muni - නකුල මුනි
තරුණ සිංහල සංගීතවේදීයෙක් ස්විට්සර්ලන්තයේ දී දේවර් සූර්‍ය සේන පිළිබඳ ආචාර්ය උපාධි ලබා මව් රට පැමිණේ. ..
Rs. 2,250.00
Prometheus Doopatha - ප්‍රොමිතියස් දූපත
ඔන්ඩච්චි පාඨකය! විදුලකර සරසවියේ පැවතුණු 71 අප්‍රියෙල් සිරකරුවන්ගේ පුන..
Rs. 400.00
Thiwanka Kathawa - තිවංක කතාව
නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බ..
Rs. 1,750.00