විශ්වවිද්‍යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය පිළිබඳ ලෝක පරිමාණ කතිකාවක් තුළට ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළත් කරමිනි.
තියුණු විචාරාත්මක ස්වරයකින් මෙන්ම කුළුපග සහෝදරත්වයේ උණුසුමකින් පාඨකයා අමතන මෙම කෘතිය උසස් අධ්‍යාපනයෙහි එක් කේන්ද්‍රීය ගුණයක් විය යුතු නිදහස සාධනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි කාර්යභාරය හඳුන්වා දෙයි. ලංකාවට තරමක් අලුත් නිදහස්කාරක අධ්‍යාපන සංකල්ප පිළිබඳ සනිදර්ශනාත්මක සාකච්ඡාවක් පොත පුරා දිවෙයි.
විචාරය සහ මාර්ගෝපදේශය මෙම පොතෙහි මනාව මිශ්‍ර වී තිබේ.
මේ පොත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු බලධාරීන්ගේ අත්පොතක් වීමේ විභවතාව ඇත්තකි. එපමණක් නොව මහජන බුද්ධිමතුන්ටද සාහිත්‍ය කලා ආදිය ගැන උනන්දු පොදු පාඨකයාටද මෙම පොතෙන් අනාවරණය වන දැනුම් ක්ෂේත්‍රය අමිලය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙවන් පොතක් සිංහල භාෂාවෙන් පළ වී නැත.
Vishwavidyala Yanu Kumakda - විශ්වවිද්‍යාලය යනු කුමක්ද
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Sociology - සමාජ විද්‍යාව
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557861295
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nawa Kavi Salakuna - නව කවි සලකුණ
නව සාහිත්‍යය න්‍යාය ගැන නිදර්ශන සහිත හැඳින්වීමක්ද වන මෙම කෘතිය සාහිත්‍ය උගන්වන ගුරුවරුන්ටත්, සාහිත..
Rs. 1,200.00
Amuthu Kathawa - අමුතු කතාව
කතුවරයාගේ ”අමුතු කතාව” පසුගිය දස වසක පමණ කාලය තුළ ප‍්‍රබන්ධ න්‍යාය හදාරන බොහෝ දෙනා අතර අත්පොතක් සේ..
Rs. 550.00
Ahambakaraka - අහම්බකාරක
2016 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙර..
Rs. 1,200.00
Kurulu Hadawatha - කුරුලු හදවත
2014 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.වැඩවසම් සමාජ ක්‍රමයෙන් බැට කන තම පරම්පරාව ඉන් මුදවා ගැනීමට මූලි..
Rs. 1,200.00
Ara Mihiri Seenu Naadaya - අර මිහිරි සීනු නාදය
සමකාලීන සංස්කෘතික දේශපාලන වටපිටාව මිනිස් විඥානයට බලපෑම් කරන අයුරු පරීක්ෂා කරන කතා මාලාවකි...
Rs. 250.00
Atawaka Puththu - අටවක පුත්තු
පනස් හයේ ඔහු උපදිනකොට, සිංහල බෞද්ධ ස්වර්නමය යුගය උදා වෙලා. දෙමලටත් දෙවැනි වෙලා, හිටපු සිංහලයො දියසේ..
Rs. 1,600.00
Kalawa Kumatada - කලාව කුමකටද
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, භාෂා, සාහිත්‍ය, කලා, ඉතිහාසය වැනි විෂයන් අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන..
Rs. 980.00
Hamuweda Ape Wena Thatha - හමුවෙද අපේ වෙණ තත
හොඳ කවිය ඇස ගැටී විටෙක මම අන්ධ වෙමි එවිට මට ඇසේ මල් පිපෙන හැටිමම සවන් දී හිඳිමි සඳ නැගෙන හැටි ඉර බහි..
Rs. 250.00
Alu Pahathi Aranchi - අළු පැහැති ආරංචි
2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.අර මිහිරි සීනු නාදයෙන් පසුව ලියනගේ අ..
Rs. 350.00
Andisaye Maranaya - අන්දීසයේ මරණය
මාරියේ වර්ගාස් යෝසා ගේ Death In The Andes කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 550.00
Manawa Bhakthiya Saha Siththara - මානව භක්තිය හා සිත්තරා
1990 දී මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත ඔහුගේ ප්‍රථම කෘතිය. ..
Rs. 50.00
Maha Purushayekuta Birindakwa - මහා පුරුෂයෙකුට බිරිඳක්ව
සොෆියා ආන්ද්‍රියෙව්නා නම් සුන්දර යුවතිය වයස අවුරුදු හා අටේදී තිස් හතර හැවිරිදි ලියෝ ටෝල්..
Rs. 1,950.00
Alejandro Maytage Saba Jeewithaya - අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය
" අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය "..විප්ලවීය දේශපාලන රාමුවක් තුල ගලා යන මෙමෙ කෘතිය, ගාමිණී වියන්ග..
Rs. 650.00
Kalawa Saha MInisa - කලාව සහ මිනිසා
"ඉසියුම් ලෙස හික්මවන ලද සංගීත සංවේදීතාව වු කලි අධ්‍යාපනික අංග අතර වඩා ම ශිෂ්ටකරණීය අංගය වේ" "රූපක සහ..
Rs. 900.00
Ketikatha Kalawa - කෙටිකතා කලාව
The Art of Short Story: A Theoretical and Comparative Study.පරිච්ඡේද- පූර්විකා 1. පරිච්ඡේදය: සිංහල ..
Rs. 880.00
Sithivili Sithijaya - සිතිවිලි සිතිජය
"...මහත්මා ගාන්ධි සිහි කරන මෙම රචනයෙහිදී මගේ ප්රියතම අනික් ඉන්දියානුවා ගැන සඳහන් කරන්නේ ඔහු තාග..
Rs. 600.00
Vila Saha Mala - විල සහ මල
‘‘නොනැවතී ජනේලයෙන් බලා සිටින උදයංග දවසක් විලේ රහස අල්ලා ගත්තා. මංඤොක්කා දළුලන සැටිත් ඔහු දැක්කා. ..
Rs. 180.00
Rala Nagana Minissu - රළ නගන මිනිස්සු
ජෙරොම් ලෝරන්ස් හා රොබට් ඊ ලී ගේ රළ නගන මිනිස්සු' යනු ලෝකය පුරා විවිධ භාෂා වලට පරිවර්තනය වී ඇති ඇමර..
Rs. 450.00
Rathu Iri Andina Atha - රතු ඉරි අඳින අත
"...මේ රට වචන කිහිපයකින් සෙලවී යයි. වචනවලින් රටම හොල්ලන අයගේ වචනවලින් කලින් කල මත්වීමට මේ රට ආසා කර..
Rs. 500.00
Gedarawata Sithiyama - ගෙදර'වට සිතියම
තමා ගොඩ නගන ප්‍රබන්ධමය ලෝකයට රසිකයා කැඳවා ඔහුට හෝ ඇයට නොයෙකුත් අනු - ධ්වනි ආනන්ද සපයන අතර කම්පනී..
Rs. 450.00
Duwana Wattiya Saha Hinawena Tikira – දුවන වට්ටියා සහ හිනාවෙන ටිකිරා
මෙය ලියනගේ අමරකීර්ති ගේ නමවන කෙටිකතා සංග්‍රහය ය.කෙටිකතා දහයකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහය තුළ කතු..
Rs. 850.00
Sisiraye Rayaka Magiyekunam - සිසිරයේ රැයක මගියෙකුනම්
"..ඔබ විශ්වාස කරනවද හැම කතාවකම මුලක් සහ අගක් තියෙන්න ඕනේ කියලා.? අතීත කාලේ, කතාවක් ඉවර වෙන ක්‍රම ද..
Rs. 550.00
Kelalikarayo - කැළලිකාරයෝ
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බ..
Rs. 1,200.00
Liyana Kalawa Saha Rachana Widhikrama - ලියන කලාව සහ රචනා විධික්‍රම
ලියන කලාව සහ රචනා විධික්‍රම යනු විශ්වවිද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත්‍රීය ලේඛනය ප..
Rs. 980.00
Hewanella Vee Pawathimi - හෙවණැල්ල වී පවතිමි
ප්‍රීතිමත් නගරයක් ( හෙවණැල්ල වී පවතිමි - ලියනගේ අමරකීර්ති - 68 පිට ) සකියනි සොයාගත්තෙමිප..
Rs. 550.00
Avyajathwaye Deshapalanaya Saha Alankarikaya - අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය
ඕනෑම රටක ජනවාර්ගික ජාතිකවාදයෙහි එක් අංගයක් වන්නේ ඒ ජනවර්ගයට අදාළ වූ 'පවිත්‍ර', 'නුමුහුන්', 'අසංකර', ..
Rs. 1,400.00