වැඩ ආයතනවල සන්නිවේදනය, වැඩට පෙළඹවීම, රැකියා තෘප්තිය, නායකත්වය, වැඩට නොපැමිණීමට බලපාන හේතු, වැඩ සංවිධාන වල සමාජ ප්‍රශ්න, ගැටුම්, ගැටුම් කළමනාකරණය, වැඩ කරන කාන්තාව, සංස්ථාමය විවිධත්වය සහ සමාජ වගකීම ඒ අතර කැපී පෙනෙයි.මහාචාර්ය නිරිඇල්ලගේ මෙම කෘතිය විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ට, පර්යේෂකයන්ට, ආයතන කළමනාකරුවන්ට සහ සේවකයන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද බෙහෙවින් වැදගත් වනු ඇත.
Wada Wada Sanvidhana Wada Karana Kanthawa Saha Sansthamaya Samaja Wagakima - වැඩ වැඩ සංවිධාන වැඩ කරන කාන්තාව සහ සංස්ථාමය සමාජ වගකීම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Sociology - සමාජ විද්‍යාව
- - N Chandrasiri Niriella - එන් චන්ද්‍රසිරි නිරිඇල්ල
- ISBN: 9789553118165
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adyapana Manowidyawa Ha Adyapana Wayawahara Pilibadawa Rachana - අධ්‍යාපන මනෝවිද්‍යාව හා අධ්‍යාපන ව්‍යවහාර පිළිබද රචනා
"පාසල්වල ක්‍රියාත්මක වන අධ්‍යාපන ව්‍යාවහාර පිලිබද මුලධර්මය හා අධ්‍යාපන මනෝවිද්‍යාත්මක සාධක පදනම් කරග..
Rs. 450.00
Adhyapanaye Manovidyathmaka Padanama - අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
වෙනත් මනෝ විද්‍යා පොත් වල නැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මෙම පොතේ අඩංගු වේ. ..
Rs. 2,200.00
Bahu Sanskruthika Manowidyawa Ha Upadeshanaya - බහු සංස්කෘතික මනෝවිද්‍යාව හා උපදේශනය
බහු සංස්කෘතික මනෝවිද්‍යාව මෙන්ම බහු සංස්කෘතික උපදේශනයද මෙරට මනෝවිද්‍යා සාහිත්‍යයේ තවමත් එතරම් ප්‍රචල..
Rs. 200.00