දිනක් මට කැමරාවක් මිල දී ගැනීම සඳහා ,මජිඩා සහ මා සමග ජෝ ද බතා සූක් වෙළෙඳපොළට ගියෙමු.මා වළලුකර දක්වා දිග ඇඳුමකින් සැරසී සිටි අතර මගේ දිගු කෙස් කලඹ මගේ ස්කාෆ් එක සහ සළුව යට සඟවා තිබුන හෙයින් එම මුටාවන් ගැවසෙන මුල්ලට යෑමට මට බියක් නොදැනුනි.සාප්පු සවාරි යන විට මගේ මුහුණ පෙනෙන්නට තිබූ නමුත් කිසිදු බටහිර කාන්තාවක් මුහුණු වැස්ම පැළඳීමට අපේක්ෂා නොකළ නිසා මට ආරක්ෂාවක් දැනුණි.
Walikathare Diyani - වැලිකතරේ දියණී
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Kanchana Koralage - කාංචනා කෝරලගේ
- ISBN: 9786245834167
- Availability: Available
-
Rs. 590.00
- KBOOKS Cashback Rewards: 59
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kisiwak Nokiyami Amme - කිසිවක් නොකියමි අම්මේ
මෙතෙක් වෙලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස..
Rs. 750.00
KGB Meheyuma - කේ.ජි.බි මෙහෙයුම
කීර්තිමත් හමුදා නිළධාරියෙකු වූ කර්නල් ස්කොටි ගේ අන්තිම කැමති පත්‍රයෙන් ඔහුගේ පුත් කපිතාන් ඇඩම් ස්කොට..
Rs. 820.00