විධිමත් වනජීවී කළමනාකරණ දෑ අවුරුදු පුහුණුවක් සදහා රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර අප්‍රිකා ටැන්සානියා වනජීවී කළමනාකරණ විද්‍යාලයට පිවිසියේය.දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික උද්‍යානයේදී විල්සන් අලි විදුලි වැට ඉදිකිරීම පිලිබදව මනා පුහුණුවක් ලැබීය. සතුන්ගේ චර්යා රටාවන් වනාන්තර පිලිබදව කළ නිරීක්ෂණ හා ඔහුගේ අප්‍රිකානු පසුබිම ගැන පුවත්පත් පාඨකයින් දරු දැරියන් දැනුවත් කළේය. මෙම කෘතිය කියවන අය ඔහු විසින් වනාන්තරය තුළට කැදවාගෙන යනු ලබන බවක් හැගීයානු ඇත.
Wana Diviye Piya Satahan 1 - වන දිවියේ පිය සටහන් 1
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Miscellaneous - විවිධ
- - Edmand Wilson Meepage - එඩ්මන්ඩ් විල්සන් මීපගේ
- - Nature and Wildlife - සොබාදහම
- ISBN: 9789556862768
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50