විෂ්ණුශර්මන් පඬිවරයා විසින් රචිත යැයි සැලකෙන පඤ්චතන්ත්‍රයේ පළමු පොත මිත්‍රභේදයයි. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසින්, එහි අර්ථය පමණක් ගෙන 'වනකතා - මිතුරන් කෙටවීම' නමින් ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස මෙය ලියන ලදී. සිංහල ගද්‍ය-පද්‍ය දෙකෙන්ම යුත් මෙය චම්පු-කාව්‍යය ගණයට අයත් වන කාව්‍ය ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. ව්‍යවහාර භාෂා ශෛලියෙන් රචිත මෙය භාරතයේ උපන් කතා ඇසුරෙන් ලියවී තිබුණද, මෙහි ඇති විශේෂ භාෂා ශෛලිය නිසාම මෙය සිංහල රටේ උපන් කතා හැටියට පාඨකයින්ට හැඟීමක් ඇති වේ. මිනිසුන්ගේ චරිත හැඩගැස්සීමට වනයේ වෙසෙන සතුන්ගේ චරිතයන් උපයෝගී කරගෙන ලියන ලද මෙම වනකතාව වරෙක රාජ උදහසටත්, තවත් වරෙක රාජප්‍රසාදයටත් ලක්වුණ බව ප්‍රකටය.
Wana Katha Jammawayiraya - වන කතා ජම්මවෛරය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Religion - ආගම
- - Yakkaduwe Pragnarama Thero - යක්කඩුවේ ප්‍රඥාරාම තෙර
- ISBN: 9789558488386
- Availability: 2-3 Days
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wana Katha Mithuran Ketaweema - වන කතා මිතුරන් කෙටවීම
විෂ්ණුශර්මන් පඬිවරයා විසින් රචිත යැයි සැලකෙන පඤ්චතන්ත්‍රයේ පළමු පොත මිත්‍රභේදයයි. යක්කඩුවේ ශ්‍රී ප්..
Rs. 700.00
Wana Katha Mithurange Age - වන කතා මිතුරන්ගේ අගේ
විෂ්ණුශර්මන් පඬිවරයා විසින් රචිත යැයි සැලකෙන පඤ්චතන්ත්‍රයේ දෙවන පොත මිත්‍රලාභයයි. යක්කඩුවේ ශ්‍රී ප්..
Rs. 800.00
The Buddhist Way Of Life
For Grade 9 StudentsBased On the Government Curriculum (New Syllabus)..
Rs. 550.00
Mayithri Sagaraya - මෛත්‍රී සාගරය
සසර සයුරේ වෙරළට ම පැමිණි බෝසත් යළි දියඹට ඇදී ගියේ, ''දුක් විඳින අනන්ත අප්‍රමාණ ලෝ සතුන් දුකෙන් මුදවා..
Rs. 1,200.00