විෂ්ණුශර්මන් පඬිවරයා විසින් රචිත යැයි සැලකෙන පඤ්චතන්ත්‍රයේ පළමු පොත මිත්‍රභේදයයි. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසින්, එහි අර්ථය පමණක් ගෙන 'වනකතා - මිතුරන් කෙටවීම' නමින් ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස මෙය ලියන ලදී. සිංහල ගද්‍ය-පද්‍ය දෙකෙන්ම යුත් මෙය චම්පු-කාව්‍යය ගණයට අයත් වන කාව්‍ය ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. ව්‍යවහාර භාෂා ශෛලියෙන් රචිත මෙය භාරතයේ උපන් කතා ඇසුරෙන් ලියවී තිබුණද, මෙහි ඇති විශේෂ භාෂා ශෛලිය නිසාම මෙය සිංහල රටේ උපන් කතා හැටියට පාඨකයින්ට හැඟීමක් ඇති වේ. මිනිසුන්ගේ චරිත හැඩගැස්සීමට වනයේ වෙසෙන සතුන්ගේ චරිතයන් උපයෝගී කරගෙන ලියන ලද මෙම වනකතාව වරෙක රාජ උදහසටත්, තවත් වරෙක රාජප්‍රසාදයටත් ලක්වුණ බව ප්‍රකටය.
Wana Katha Jammawayiraya - වන කතා ජම්මවෛරය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Religion - ආගම
- - Yakkaduwe Pragnarama Thero - යක්කඩුවේ ප්‍රඥාරාම තෙර
- ISBN: 9789558488386
- Availability: 2-3 Days
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40