I කාණ්ඩය - පොත් 08
ඉතාම ඈත කාලයේ පූර්වවිදේහ මහද්වීපයේ ඕලායි රාජධානියේ පුෂ්ප ඵල නමින් හැඳින්වෙන පර්වතයක් තිබුණා. මේ පර්වතය මුදුනේ තිබුණා මායා පාෂාණයක්.
මහපොළොව සහ දෙව් ලොව බිහිවුණු දා සිටම මේ මායා පාෂාණය දිනපතාම මහ පොළොවේ සහ දෙව්ලොවෙහි සාරයත්, ඉර සහ හදෙහි ඕජසත් උරා ගත්තා. දිනක් එකවරම මේ මායා පාෂාණය පුපුරා ගිහින් එයින් ගල් වඳුරෙක් එළියට පැමිණියා.
ඔබ කුඩා කල ආසාවෙන් රස විඳි අමා ඵලය දෙව්ලොව කලබල ඇතුළත් වානර වික්රම ගේ බටහිර බලා ගමනක් පොත් එකතුවේ මුල් කාණ්ඩය.
Wanara Vickrama Poth Ekathuwa 1st Batch - වානර වික්රම පොත් එකතුව I කාණ්ඩය
- Publisher: Kadulla
- Categories:
- - Children's - ළමා කෘති
- - Chinese Children's Books - චීන ළමා කෘති
- - Wu Cheng'en - වු චෙන් එන් - 吴承恩
- - Tharaka Leonardo Vipulaguna - තාරක ලියනාඩෝ විපුලගුණ
- ISBN: 9786245509416
- Availability: Out Of Stock
-
Rs. 3,800.00
- KBOOKS Cashback Rewards: 380
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
De Dunnen Sewana Labana Wana Powwo - දේ දුන්නෙන් සෙවන ලබන වන පොව්වෝ
දේ දුන්නේ පාට හතකි පාට හතම නෙත් පිනවයි.විනිවිද යන හිරු රැස් වල දේ දුන්නේ පාට හතම ගිරි..
Rs. 1,000.00