පිළිල සැදී මිය යන්නට ආසන්න ව තිබු මි අබ ගස පුර සරුවට දළු දම ඇත.පිළිල කප්පවා අළු හුණු ඇතිල්ලීමෙන් විනාශ වුනු පිළිල නැවත මතු වුයේ නැත.
ප්‍රශ්න හමුවේ නොසැලී සිටින්නට හැකි බව සිහි කරමින් ගාල්ලේ හාමිනේ පන්සලේ පිය ගැට පෙළ නැග්ගේ පහන් වූ සිතිනි..
Wanaspathiniya - වනස්පතිනිය
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Darshana Shammi Wijethilake - දර්ශනා ශම්මි විජේතිලක
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553311252
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75