වනේ ඇදුණු පිය සටහන් කියවීමෙන් මහත් ආස්වාදයක් ලබන්නට මා සමත් වුයේ එයින් වනබද ගමක යථාර්තය විස්තර කිරීම පිළිබිඹු කරන නිසා ම නොවේ. මේ යථාර්ථය විස්තර කිරීම පිණිස කතුවරයා යොදාගත් භාෂාවේ අපූර්වත්වය ද එම ආස්වාදය දියුණු තියුණු කරයි.ගැමි පරිසරයෙන් උකහාගත් උපමා රූපකාදී කාව්යෝක්ති කතුවරයාගේ වර්ණනා චාතුර්යයට තවත් දෙස් දෙයි.
Wane Adunu Piyasatahan - වනේ ඇඳුනු පියසටහන්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Piyasena Kahadagamage - පියසේන කහඳගමගේ
- ISBN: 9789552009532
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45