" වනේ පන්නරය ලැබූ හැටි " නමැති මෙම නවකතාව විදේශ භාෂා දෙසියකට තරම් පරිවර්තනය කර ඇති සුවිශේෂී නිර්මාණ ග්‍රන්ථයක් මෙන් සැලකෙයි. මෙම නවකතාවේ චරිත නායකයා වන නිකොලායි ඔස්ත්‍රාවොස්කි රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සෙබෙලෙක් විය. ඔහු සතුරා කෙරෙහි වෛරයෙන් ද ස්වකීය මාතෘ භූමිය කෙරෙහි ආදරයකින් ද යුතුව සටන් බිමට ගියේය.සටන් කළේය. තුවාල ලැබුවේය.සටන් බිමට යළි යා නොහැකි තරමින් ආබාධිත වුවද ඔහුගේ සන්කාමීත්වය සිදී ගියේ නැත.
Wane Pannaraya Labu Hati 1 - වානේ පන්නරය ලැබූ හැටි 1
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Nikolai Ostrovsky - නිකොලායි ඔස්ත්රෝව්ස්කි
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Dadigama V Rudrigu - දැදිගම වී රුද්රිගු
- ISBN: 978955XXXXXXX
- Availability: Available
-
Rs. 1,300.00
- KBOOKS Cashback Rewards: 130
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wane Pannaraya Labu Hati - I - වානේ පන්නරය ලැබූ හැටි - I
එකෝඩියන් එකක් වාදනය කරමින්“ඒයි පුංචි ඇපල් ගෙඩියකොහාට ද ඔබ පෙරළෙන්නේ?චෙකා අතින් චොප්ප වෙලාඑතැන තමයි ඔ..
Rs. 690.00
Wane Pannaraya Labu Hati - II - වානේ පන්නරය ලැබූ හැටි - II
එකෝඩියන් එකක් වාදනය කරමින්“ඒයි පුංචි ඇපල් ගෙඩියකොහාට ද ඔබ පෙරළෙන්නේ?චෙකා අතින් චොප්ප වෙලාඑතැන තමයි ඔ..
Rs. 500.00
Kunatuwen Upatha Laddo - කුණාටුවෙන් උපත ලද්දෝ
කුණාටුවෙන් උපත ලද්දෝ , සිය පළමු නවකතාව වන වානේ පන්නරය ලැබූ හැටි කෘතියෙන් විශ්ව කීර්තියට පත් නිකොලොයි..
Rs. 600.00
Wane Pannaraya Labu Hati - වානේ පන්නරය ලැබූ හැටි
සාර් යුගයේ ජීවත් වූ තරුණ යුක්‍රේනියාවකුගේ ජීවන අත්දැකීම් යථාර්තවාදීව පැහැදිලි කෙරෙන ජනප්‍රිය නව කතාව..
Rs. 1,490.00
Wane Pannaraya Labu Hati 2 - වානේ පන්නරය ලැබූ හැටි 2
" මල්ලී, මේ ක්‍රියාව කඩදාසි වීරකමකි, ඕනෑම මෝඩයකුට, ඕනෑම වේලාවකදී නුඹව මරා දමන්නට පුළුවනි. තත්ත්වයෙන්..
Rs. 1,200.00