'වංගගිරිය' කුතුහලය දනවන නවකතාවකි. සාමාන්‍ය පවුලක් නගරයේ වසති. ඔවුන් ජීවත් වන්නේ තට්ටු නිවාසයක එක් විශාල කාමරයකය. මෙහි කතා කරුවා ළමයෙකි.ඔවුන් ආච්චි,
එනම් අම්මාගේ අම්මා පැරැණි සමාජයේ ස්වාර්ථය උරුම කොට ගත් කෙනෙකි.ඇය කිසිවෙකුට හොද ජීවිතයක් නොදෙමින්,පවුලේ පාලිකාව වන්නීය. මේ ගැහැනිය කෝප නොකරනු වස්,
ඇගේ ම දියණිය පුද්ගලික ජීවිතය සහ පවුල් ජීවිතය පීලිපන්නා ගන්නට සූදානමින් සිටින්නීය.මේ අර්බුදයට හසුවන දරුවා කරන අරගලය සහ ඒ අතරෙහි ඔහු මුහුණ දෙන මිත්‍රත්වයේ ගැටළු,
පාසලේ ඇතිවන ගැටළු සමුදාය මෙහි කතා කෙරෙයි.කතාව පුරා ඇදී යන්නේ ස්වාර්ථය සහ පරාර්ථය අතර ගැටුමය.
Wangagiriya - වංගගිරිය
- Publisher: Sayuri Publishers - සයුරි ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Mahinda Senarath Gamage - මහින්ද සෙනරත් ගමගේ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Albert Likhanov - ඇල්බට් ලිහනෝව්
- ISBN: 9786245762026
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75