'වංගගිරිය' කුතුහලය දනවන නවකතාවකි. සාමාන්‍ය පවුලක් නගරයේ වසති. ඔවුන් ජීවත් වන්නේ තට්ටු නිවාසයක එක් විශාල කාමරයකය. මෙහි කතා කරුවා ළමයෙකි.ඔවුන් ආච්චි,
එනම් අම්මාගේ අම්මා පැරැණි සමාජයේ ස්වාර්ථය උරුම කොට ගත් කෙනෙකි.ඇය කිසිවෙකුට හොද ජීවිතයක් නොදෙමින්,පවුලේ පාලිකාව වන්නීය. මේ ගැහැනිය කෝප නොකරනු වස්,
ඇගේ ම දියණිය පුද්ගලික ජීවිතය සහ පවුල් ජීවිතය පීලිපන්නා ගන්නට සූදානමින් සිටින්නීය.මේ අර්බුදයට හසුවන දරුවා කරන අරගලය සහ ඒ අතරෙහි ඔහු මුහුණ දෙන මිත්‍රත්වයේ ගැටළු,
පාසලේ ඇතිවන ගැටළු සමුදාය මෙහි කතා කෙරෙයි.කතාව පුරා ඇදී යන්නේ ස්වාර්ථය සහ පරාර්ථය අතර ගැටුමය.
Wangagiriya - වංගගිරිය
- Publisher: Sayuri Publishers - සයුරි ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Mahinda Senarath Gamage - මහින්ද සෙනරත් ගමගේ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Albert Likhanov - ඇල්බට් ලිහනෝව්
- ISBN: 9786245762026
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kolyage Dinapotha - කෝල්යාගේ දිනපොත
ළමෝ කණ්ඩායමක් එක්ව නිවාඩු කාලය පුරා කල කටයුතු ගැන කියවෙන්නකි.ළමුන් තුළ වන ස්වබාවික කුතුහලය, විනෝදකාම..
Rs. 250.00
Mage Dagesthanaya - මගේ දගෙස්ථානය
අවදිවන විට කිසිවක් දෂ්ට කළාක් මෙන් ඇඳෙන් නොපනින්න. පළමුව සිතා බලන්න, සිහිනෙන් මොනවා දුටුවේ දැයි කියා..
Rs. 650.00
Veethyage Iskole - වීත්යාගේ ඉස්කොලේ
වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ඇසුරින් දිග හැරේ.ළමුන් තුළ පවත්නා සහජ කුතුහලය ,දඟකාරිත්වය ,මුර..
Rs. 450.00
Aththammayi Mamayi Gamayi - ආත්තම්මායි මමයි ගමයි
මව්පියන් රහිත කුඩා අනාථ දරුවෙක් සිය අත්තම්මාගේත් අසල්වැසි චාම් ගැමියන් දෙදෙනෙකුගේත් රැකවරණය මැද ඇතිද..
Rs. 450.00
Volka Saha Atheethen Aa Amuththa - වොල්කා සහ අතීතෙන් ආ අමුත්තා
මිනිසා අත්පත් කොට ගත දේශපාලන සහ සංස්කෘතික ජයග්‍රහණ පිළිබඳ සියුම් විවරණයක් පාඨකයාට කාවද්දන කෘතියකි මෙ..
Rs. 500.00
Seeyage Geadara Gihin - සීයාගේ ගෙදර ගිහින්
අයියා සහ මල්ලී කෙනෙකු සීයාගේ ගෙදර ගොස් කරන වැඩ ගැන ලියූ හාස්‍ය මුසු කුඩා කතන්දරයකි. ළමා ලොවේ සොද..
Rs. 125.00
Colombo to Badulla by Train - කොළඹ සිට බදුල්ලට දුම්රියෙන්
Looking at the title of this book, it appears to be a description of the railway journey from Co..
Rs. 200.00
Don Nadiya Nisalawa Gala Basi Palamu Kandaya - දොන් නදිය නිසලව ගලා බසී පළමු කාණ්ඩය
"කලාවේ නොයෙක් විලාසිතාගත ධාරාවෝ යතාර්ථවාදය ප්‍රතික්ෂේප කරති.ඔවුන් උපකල්පනය කරන්නේ එහි කල් ඉකුත් වී..
Rs. 900.00
Mage Janaral - මගේ ජනරාල්
උතුම් මිනිස් ගුණයෙන් පිරීගිය හදවතක් අථිඋ මහලු මිනිසෙක් මෙලොවින් සමුගන්නට පෙර,සිය මුනුපුරගේ හදවත තුලද..
Rs. 600.00
Kokku Sarathi Ahas Thale - කොක්කු සරති අහස් තලේ
අපේ ආඩම්බරය හා ප්‍රීතිය වන්නේ ළමුන්ය...ඔවුන් අපේ බලාපොරොත්තුව හා අනාගතයයි..අපි ඔවුන්ට අපට දිය හැකි හ..
Rs. 400.00
Minisa Viduliya Mella Kala Hati - මිනිසා විදුලිය මෙල්ල කළ හැටි
මිනිසා බොහෝ දැ සොයා ගත්තේ බොහෝ වෙහස මහන්සි වීමෙනි.එසේම අයෙක් සොයා ගත දැනුම තවත් අයෙක් ඉදිරියට ගෙනයාම..
Rs. 80.00
Roddayi Rokattuwayi - රොඩ්ඩයි රොකට්ටුවයි
එම්.බරානොවා .වයි .වෙජිත්සොත්සොවූ විසින් ලියන ලද කෘතියකි. මෙය එහි සිංහල පරිවර්තනයයි මෙය අර්ධ- ප්..
Rs. 500.00
Sangeetha Padama - සංගීත පාඩම
ලජ්ජාශීලි,මුළුගැන්වෙන,ජීවිතයේ නිසි තීරණ ගන්නට පමා වන, අවුරුදු දොළහක දරුවෙකුගේ පෞරුෂය පිම්මකින් ඉදිරි..
Rs. 250.00
Wahalekuge Hadawatha - වහලෙකුගේ හදවත
ඔහුගේ මුහුණ කළු ගැසිණි . අත එසැවූයේ මගේ දසුන වළකාලන්නට මෙනි. ''ඔහේ හිනාවෙන්නේ මොකද? ඔව්. මම වහලුන්ගෙ..
Rs. 1,200.00