Dumb Luck නම් කෘතිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වූ සමන් අතාවුදහෙට්ටි මහතා විසින් ‘වසා වාසි’’ලෙස පරිවර්ථන කර තිබේ.
වසා වාසි’ පාත්‍ර වර්ගයා අපූරු ගතිගුණ ඇත්තෝය. නම්බුකාර ධනපති අඹු සැමියන්,
සුන්දර යුවතියන්, වෛද්‍යවරුන්, සාස්තරකරුවන්, පොලිස් නිලධාරීන්ගේ සිට
භික්‍ෂූන්, කවීන් හා සමාජ ක්‍රියාකාරීන් දක්වා වූ සෑම තරාතිරමකම චරිත ඒ අතර
වේ. ආත්මාර්ථයම ජීවන දහම කරගත් ඔවුන්ගේ අමන චර්යාවන් පාඨක සිත්හි හාස්‍යය
හා උපහාසය කුළු ගන්වයි. එම සර්වකාලීන මානුෂීය දුබලතා තුළින්, අඹුසැමි
ප්‍රේමය, පතිභක්තිය, සදාචාරය, අවංකත්වය, වැනි ගුණාංග උඩු යටිකුරු වන අයුරු
උත්ප්‍රාසාත්මකව කියැවේ.
Wasa Wasi - වසා වාසි
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Saman Athaudahetti - සමන් ආතාවුදහෙට්ටි
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Vu Trong Phung - වූ ට්‍රොන් ෆුන්
- ISBN: 9789556779431
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kulati Muhuda - කුලෑටි මුහුද
විශ්ව කීර්තිධර ලේඛිකා කිශ්වර් දේසායිගේ The Sea Of Innocence නවකතාවේ සිංහල පරිවර්තනයයි. ගෝවේ වෙරල තීර..
Rs. 500.00
Saman Kiyayi - සමන් කියයි
සමන් කතා කළේය. ප්‍රේමකීර්ති ද අල්විස් ගැනත් දයා ද අල්විස් ගැනත් නන්දා මාලනී ගැනත් වික්ටර් රත්නායක ගැ..
Rs. 425.00
Nawathum Nathi Jeewithe - නැවතුම් නැති ජීවිතේ
අතපය නැතිව ඉපදුණු නික් සිය ජීවිතය ජයගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත සීමා නැති ජීවිතේ ලොව පුරා ..
Rs. 1,000.00
Seema Nathi Jeewithe - සීමා නැති ජීවිතේ
1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලකදී අත පය නැති දරුවෙකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණ..
Rs. 1,000.00
Soduru Sarisara Rathu Balakotuwa Dige - සොදුරු සැරිසර රතු බලකොටුව දිගේ
'රතු බලකොටුව' නම් වූ පොත අධ්‍යාත්මික ජිවිතයක රස මුසුවත් ,ශාන්තියත් ලවුකික ජිවිතයේ සාන්දෘෂ්ටිකභාවයත් ..
Rs. 550.00
Sima Nethi Adare - සීමා නැති ආදරේ
ප්‍රේමය ඉවසිලිවන්තය.ප්‍රේමය ඉර්ශයා වන්නේ නැත..පාරට්ටු කරගන්නේ නැත.උදගුවන්නේ නැත.ප්‍රේමය, අවිනීත නොවේ..
Rs. 1,000.00
Wasantha Kunatuwa - වසන්ත කුණාටුව
පාසල් දිවිය නිමවා වසර ගණනාවකට පසු එක්තරා රාත්‍රීයක අවන්හලෙක දී ත්සුකිකෝ ට පාසලේ පැරණි ගුරුවරයෙකු අහබ..
Rs. 500.00