මෙම කෘතිය කොරෝනා වසංගතයෙන් පසුව මිනිස් සමාජයන්ට ආපසු 'සාමාන්‍ය තත්ත්වය' කරා ගමන් කළ හැකිය යන මතය ප්‍රශ්න කරයි.වසංගතය පසුපසින් එන ආර්ථිකමය,දේශපාලනික සහ මානසික අර්බුදයන්හි ගැඹුර සාකච්ඡාවට ලක් කරයි.උදාව ඇති බහු - විධ ගෝලීය අර්බුධය හමුවේ කොමියුනිස්ට්වාදය පිලිබඳ වඩා ප්‍රයෝගික සහ සීමිත අදහසක අවශ්‍යතාව අවධාරණය කරයි.
Wasangathaya - වසංගතය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Philosophy - දර්ශනවාදය
- - Sumith Chaminda - සුමිත් චාමින්ද
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553624031
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35