''මම ගියා ගනේමුල්ල පොලීසියට.එතෙන්ට ගියාම පොලීසියට කිට්ටු වෙන්නවත් දුන්නේ නෑ.මෙතන ලොකු කලබලයක්.ඒ නිසා පොලීසියට කාවවත් යවන්න බෑ කියලා කිව්වා.පසුව කිරිල්ලවල කෑම්ප් එකට ගියා.එතනින් කිව්වා ගම්පහ නගරසභා පිටිය ළඟ තියෙන කෑම්ප් එකත් බලන්න කියලා.එතෙන්ටත් ගියා.එතනත් දැනගන්න මුකුත් නෑ.ඒ වෙනකොට වවුල්කැලේ ටයර් සෑයක මිනී වගයක් පිච්චෙනවා කියන හායිහූව පැතිර යනවා.මම ගෙදර ගියේ ඊළඟට එහෙ යන්න බලාගෙන.ගෙදර ගියාම දුවලා මට කිව්වා,''අම්මේ මල්ලිව පුච්චල ඉන්නවා වවුල්කැලේ.අපි බලන්න ගියා.''කියලා.
''මම වවුල් කැලේ ගියේ මිනී ගොඩගන්න දවසෙයි.එතන මිනී නවයක විතර කෑලි තිබුණා.මගේ පුතාගේ දේහය මට හඳුනගන්න ලැබුණේ නෑ.ඉන්පසු මේ වනතෙක් මට පුතා දකින්න ලැබුණේ නෑ.''
Wawul Kale Thinduwa - වවුල් කැලේ තීන්දුව
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Miscellaneous - විවිධ
- - Crime - අපරාධ
- - Wadakada Nawarathna - වදාකඩ නවරත්න
- ISBN: 9789556721812
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sathange Premaya - සාතන්ගේ ප්‍රේමය
අනියම් ප්‍රේමයෙන් මුසපත්ව අනුරාගයේ අනන්තයටම යමින් ආගමික සීමා තහංචි බිඳ දමමින් තම පහත ආශාවන් ඉටුකර ..
Rs. 250.00
Lova Hellu Abirahas Mineemarum - ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්
Sir Sydney Smith විසින් රචිත Mostly Murder නම් කෘතියේ සිංහල පරිවර්තනය..
Rs. 790.00
Me E Katha - මේ ඒ කතා
"සර්ට මම හොද කතාවක් කියන්නම්" දෙවන සිගරට්ටුවද දල්වා ගනිමින් චීනා නැවත දොඩමළු විය. 1969 ලංකාවෙ ලොකුම..
Rs. 350.00
Thewani Nagitima - තෙවැනි නැගිටීම
දුප්පත්කම නැතිකරන සැටි සොයාගිය විමුක්තිකාමියා දුටු තෙවැනි නැගිටීම විජේවීර කිව්වට තනිවම මේ වැඩේ ..
Rs. 500.00
Balal As - බළල් ඇස්
''ඔයාට මතක ද මම, බළලෙක් නිසා මට වෙච්ච අනතුරක් ගැන කිව්වා?''''ඔව්,ෆෙරල් බළලෙක් නේද? හරිම සත්තු ජාතියක..
Rs. 600.00