" මෙම ග්‍රන්ථයෙහි භාණ්ඩ විකිනීමට අදාළ නීති, වාහන ලීසිං හා භේරුම්කරණය, වෙළෙඳ ගිවිසුම්, කුලී සින්නක්කර ගිවිසුම්,සමාගම් නීතිය, නව ප්‍රවණතා හවුල් ව්‍යාපාර නීතිය,වෙළද නියෝජිතයන්ට බලපාන නීතිය සහ ණය ගිවිසුම් වැනි ප්‍රායෝගික අවස්ථා විෂය කරගෙන මේ පොත සම්පාදිතය." මෙහි විශේෂත්වය වන්නේ,ව්‍යාපාර ලෝකයේ නීතිය යෙදෙන ප්‍රායෝගික අවස්ථා වස්තු විෂය කරගෙන අදාළ ලිපි රචනා කර තිබීමයි.මේ නිසා මෙම ග්‍රන්ථය නීතිවේදින්ට, නීති සිසුන්ට, ව්‍යාපාර කළමනාකරණය හදාරන සිසුන්ට මෙන්ම, ව්‍යාපාරික ප්‍රජාවන්ට,සාමාන්‍ය පාරිභෝගික පාඨක සැමටත් එකසේ ප්‍රයෝජනවත් වන බව කිව හැකිය.
Wayapara lokaye Nithiya - ව්‍යාපාර ලෝකයේ නීතිය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Kapila Gamini Jayasinghe - කපිල ගාමිණී ජයසිංහ
- - Business - ව්‍යාපාරික
- - Law - නීතිය
- ISBN: 9789556715255
- Availability: Out Of Stock
-
Rs. 475.00
- KBOOKS Cashback Rewards: 48