ඕනෑම හුදකලා පැයක
කොළය මත පෑන ලියමින් යනවිට
කවුරුද මෙහෙයවන්නේ පෑන ?
කාටද ඔහු ලියන්නේ කියනවා නම්
ඔහු ලියන්නේ මා වෙනුවෙන්මයි
තොල්වලින් සිහිනයෙන් සැදී ඇත මේ වෙරළ
ගිරි සිරසක් නිසල
ලෝකය සදහට මතක නැති කරන්නට උරහිසක් දෙන
පතුළක් නැති ගැඹර
Wessak Asanneku Se Ma Asanna - වැස්සක් අසන්නෙකු සේ මා අසන්න
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කවි
- - Lakshantha Athukorala - ලක්ශාන්ත අතුකෝරළ
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Octavio Paz - ඔක්ටාවියෝ පාස්
- ISBN: 9786245638642
- Availability: Available
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samahara Kamatahan - සමහර කමටහන්
2017 රජත පුස්තක සම්මානය(කාව්‍ය) හිමිවූ පොත.පවුල් දෙවොලේ ජීවිත පෙරහරේදළ ඇතා වූ නුඹකනේරු මලක් ළඟද..
Rs. 350.00
Liyasav Lihee Giya Ganasamadulu - ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු
එල්ලෙන පැතුම් අබරණ රන් සළු සේදදුල් සිටු සාද මසවුළු මුසු ඔසු රෝදඇල්මෙන් පැතුව වැල් යම් සීනෙක වීදදැල්ව..
Rs. 450.00
Hengum Gangehi Hengila - හැඟුම් ගඟෙහි හැංගිලා
2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ විද්‍යෝදය සම්මානය දිනාගත් කවි පොත හැඟුම් ගඟ ම මල් මිදුලකිවිහිදෙ..
Rs. 450.00
Chathurasraya Issaraha - චතුරස්‍රය ඉස්සරහ
ආ| ගම එයයි රස කෙලෙසුන්ගෙන් පිරුණද| හමයි දැහැමි අදැහැමි කාටත් ඇරුණර| ණ බිම තම..
Rs. 450.00