තුසිතයේ අපිරිමිත සුවය ද, නිරයේ ගොරතර දුකද එකම මිනිස් හෘදයක් සනහාලන්නේ හෝ දවන්නේ කෙලෙසදැයි හැගින්නට නොවෙහෙසෙන මිනිස් කුලයම හුදෙක් බලය උදෙසා නොතින් ආශාවන් වියරු වැටෙන්නේ නම් පොළෝ අභ්‍යන්තරයේ නොව පොළෝ මතුපිට පවා අග්නි ගංගා ගලා නොයන්නේද, ප්‍රේමයෙන් විකසිත හදවතක ප්‍රේමයේ මිහිර ඉමිහිරි මතක සිද බිද දමන්නට අසනි වර්ශා හෝ චණ්ඩ මාරුතය අපොහොසත් වන වග නිහඩව කියා පාන්නේ ඇගේ දෙනයන කදුළු බිදම නොවේද...
Wetharani - වේතරණී
- Publisher: Ck Books Publishing House
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shanthi Dissanayake - ශාන්ති දිසානායක
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245923007
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Angana - අංගනා
සංක‍්‍රාන්ති ලිංගිකයන්ගේ කතාවක්. පේ‍්‍රමය විරුද්ධ ලිංගිකයන්ට පමණක් ඇත්තක්ද? එය කෙනෙකුගේ ශුද්ධ අයිතිය..
Rs. 590.00
Amal Biso - අමල් බිසෝ
”ඇය වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙළන්නට පටන් ගත්තාය. ඇගේ හිස බමන්නට විය. ඔහු ඇය වෙත දිව ගියේ තව මොහොතකින් ..
Rs. 760.00
Girikula - ගිරිකුළ
උපන් ගම් බිම් වලින් උදුරා වෙනත් තැනක පැළ කරන ලද මිරිස් තවානක් බදු වූ ගොවිජනපද වල ගිනි අව්වත් , රළු..
Rs. 890.00
Giridevi - ගිරිදේවී
'' ඇස් දෙක පියාගෙන කොහොමද ඕයි තමුසෙව ඇදල ගන්නේ ? තමුසේ කොච්චර බරද කියලා දන්නවද? ඒ මදිවට තව මළකුණක..
Rs. 1,250.00
Pulingu - පුළිඟු
මළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දන..
Rs. 390.00
Wankagiriya - වංකගිරිය
"1997 වසරේ උතුරු මැද කලා උළෙලේ හොඳම නවකතාවයි. 1971-1994 දක්වා කාලය තුල ගොවි ජනපදයක සිල්ලර වෙළෙන්දෙකු..
Rs. 1,120.00
Nikini - නිකිණි
" දෙමාපියන් අහිමි කුඩා බිනරගේ ඇසින් ජීවිතයේ සතුට, ශෝකය අපුර්ව ආකාරයෙන් ගෙත්තම් කරයි."..
Rs. 350.00
Sarungal - සරුංගල්
" අගනුවරින් දුර බැහැර ගොවි ජනපදයක සිට නිර්මාණකරණයේ යෙදෙන ලේඛිකාවගේ ජිවන දැක්ම පිළිබිබු කරයි."..
Rs. 225.00
Paradal - පරඩැල්
"අන්ධකාරයේ යක්ෂයාද, ආලෝකයේ දෙවියන්ද දකින දහසක් මිනිසුන් අතර අදුරෙත් අලෝකයේත් වෙනසක් නොදුටු ඔහු අන්ති..
Rs. 550.00
Waramal - වරාමල්
නිලන්තිගේ දෑස දියෙන් මෑත් ව පාර අයිනේ වරා පඳුර වෙත රැඳිණ. මේ තමා කුඩා දැරිවියක ව හුන් අවදියේ, පාසල..
Rs. 450.00
Waluka - වාලුකා
"කතුවරිය ඈතඅතීතයට කැන්දාගෙන යමින් ගම්දනව්, වන ජීවිතයද, වන පොළොවද ජයගන්නට වෙර දැරූ ගැහැනුන් මිනිසුන් ..
Rs. 1,470.00
Sangramaya - සංග්‍රාමය
" 2001 වසරේ උතුරු මැද කලා උළෙලේ හොදම නවකතාව ලෙස සම්මාන දිනු 'සංග්‍රාමය' ශාන්ති දිසානායකගේ පස්වැනි නව..
Rs. 290.00
Gigiri - ගිගිරි
ශාන්ති දිසානායක ලියූ තවත් අද්විතීය නවකතාවක්... අධ්‍යාපනයේ හිණිපෙත තරණය කළ නොහැකිව, අතරමග ඇද වැටෙ..
Rs. 575.00
Dwara - ද්වාර
අනුරාධපුර නගරය පසුබිම් කර ගනිමින් රචිත නවකතාවක් නිර්මාණයෙහි උත්සුක වූ කතුවරියගේ නිර්මාණ සාඵල්‍යය..
Rs. 950.00
Agadha - අගාධ
සම්මානනීය ලේඛිකාවක වූ ශාන්ති දිසානායක විසින් ලියන ලද ‘අගාධ‘ නවකතාව සමාජයේ අප නොදකින පැතිකඩක් ඔස්..
Rs. 525.00
Kolamba Ganikavo - කොළඹ ගණිකාවෝ
සු..නේ..ත්‍රා වික්‍රමසිංහ.. නෝනා වගේම ලස්සන නමක්..සුනේත්‍රා කියන්නේ ලස්සන ඇස් ඇති කාන්තාව කියන..
Rs. 750.00
Lapalu - ළපලු
ජීවිතයද මරණයද එකවිට දෝතින් ගත් දැවැන්තයකු වන් වනය තුළට වැදි භික්ෂුව දිගු සුසුමක් හෙළුවේය ...
Rs. 500.00
Poddi - පොඩ්ඩි
" හිර ගෙවල් ඇතුළෙ ගෑනු අපි විඳින දුක් කන්දරාව කොයිතරම් ද කියලා ඔයාලා හරියට ම දන්නවනම් හිර ගෙයක් ළඟි..
Rs. 800.00