සිනමාවේදියා සහ දේශපාලඥයා
විජය සැබවින්ම අවිහිංසාවාදියෙක් විය.සිය රැඟුමෙන් සහ ගායනයෙන් මිනිසුන් පිනවූයේය.දේශපාලනයේ දී මෙන්ම කලාවේ දී පොදු ජනතාව වෙතම රැඳුනේය.විජය හිත හොඳ මිනිසෙකි.මේ හිත හොඳකම ඔහු කල කී හැම දෙයකින්ම ප්‍රකට විය.උපතින්ම ධනය බලය හෝ ප්‍රසිද්ධිය උරුම කර නොගෙන විජය කෙටි කලක් තුල දී සමාජීය මෙන්ම දේශපාලනික වශයෙන් ද ඉහල තලයකට ගමන් කරවීම සඳහා ගාමක බලයක් වූයේ ඔහුගේ මේ චරිත ලක්ෂණය යි.
Wijaya - විජය
- Publisher: Nabo Publishers - නබෝ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Amara Sisil Sampath - අමර සිසිල් සම්පත්
- ISBN: 9786246202002
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
A Y S Gnanam
A.Y.S. Gnanam was an entrepreneur who wrote his name permanently in the annals of Sri Lanka's Indust..
Rs. 1,500.00
Alejandro Maytage Saba Jeewithaya - අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය
" අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය "..විප්ලවීය දේශපාලන රාමුවක් තුල ගලා යන මෙමෙ කෘතිය, ගාමිණී වියන්ග..
Rs. 650.00
Adaraneeya Guruthumani - ආදරණිය ගුරුතුමනි
මහ නගර කියලා කියන්නේ,කෙනෙක්ව අතරමං කරවන පාළු හැඟීමක් දෙන තැන්වලට, කාගෙවත් වරදක් නෙවෙයි.ඔබ හෝ මා වැනි..
Rs. 475.00
Alibaba Jack Ma - අලිබාබා ජැක් මා
චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ ..
Rs. 990.00
Albert Einstein - ඇල්බර්ට් අයින්ස්ටයින්
ඇල්බට්ගේ පස්වැනි උපන්දිනය දවසේ දෙමාපියන් ඔහුට අපූරු තෑග්ගක් දුන්නා.තෑගි පෙට්ටිය විවර කළ ඇල්බට් දුටුව..
Rs. 100.00
Alfrad Nobel - ඇල්ෆ්‍රඩ් නොබෙල්
- ඇල්ෆ්‍රඩ් නොබෙල් මහා විද්‍යාඥයෙකු පමණක් නොව ඉතා උදාර,ත්‍යාගශීලි මනුෂ්‍යයකු ද වූයේය.- ලො..
Rs. 120.00