වත්මන් තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රබලතම අවදානමක් වන්නේ ඔවුන් නොදැනුවත්වම මිනිස් ජාවාරම්කරුවන්ගේ උගුල් වලට හසුවීමය.ගැහැණු පිරිමි දෙපක්ෂයම මිනිස් ජාවාරම්කරුවන් අතට පත්වෙන ආකාරය හා ඔවුන් අනුගමනය කරන උපක්‍රම මෙම පොතේ පැහැදිලි කර ඇත.ඔබේ දියණිය,සොහොයුරිය හෝ තරුණ බිරිය වැනි අය මිනිස් ජාවාරම්කරුවන් අතට පත්වූ ආකාරය මෙහි පැහැදිලි කර ඇත.ඔබේ පවුලේ අය බේරාගැනීම සඳහා එවැනි සිද්ධීන් ගැන දැනුවත්ව සිටීම අතිශයින් වැදගත්ය.මෙය මිනිස් ජාවාරම්වලට එරෙහි ක්‍රියාකාරිනියක වන ඇලිසන් මාරි බෙහෙන්කේගේ නිරීක්ෂණ ද පාදක කරගෙන ලියන ලද ග්‍රන්ථයකි.
Wikunanu Labe - විකුණනු ලැබේ
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789556722277
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dariwiyo - දැරිවියෝ
වර්තමානය වන විට ලාංකික සමාජයේ ළමුන් ගිලගෙන සිටින අපයෝජන අතර ළාබාල දැරිවියන් විවිධ ලෙස ලිංගිකව භාවිතය..
Rs. 400.00
Manawa Himikam - මානව හිමිකම්
මානවයා ශිෂ්ට සම්පන්න මිනිසකු වූයේ කවදා දැයි මේ වනතුරු නිශ්චිත නිගමනයකට පැමිණීමට ගවේශකයන් සමත්ව නැත ...
Rs. 400.00
Apacharawalata Yomu Wu Sri Lankawe Lamun - අපචාරවලට යොමු වූ ශ්‍රී ලංකාවේ ළමුන්
ළමයින් විවිධ අපරාධවලට ,අපචාරවලට ,වැරදි කිරීම් වලට යොමුවීම පිළිබඳව මෑතක සිට මුළු ලොවම සංවාදයට ලක් කර ..
Rs. 350.00