තමා වැනි එතරම් උස්මහත් නොවූ දුර්වල ළමයින් සමග දැනටමත් රැවුල් බාන උස් මහත් ගැටවර වියේ ළමයින් එක්ව ඉගෙනුම ලබන මිඩිල් ස්කූල් එකකට ඇතුලත් වීමට ග්‍රෙග් හෙෆ්ලිට සිදුවේ. එහෙත් ඔහුව වඩාත්ම බියට පත් කලේ ක්‍රීඩා පිටියේ දිලිසෙන තළු තාර කට්ටය මත වූ පුස් බැදුණු චීස් කැබැල්ලකි. ඔහුත් ඔහුගේ අඹ යාළුවා වූ රෝලි ජෙෆර්සනුත් මෙම ' චීස් ටච් ' උවදුරෙන් මිදී වසර පුරා රැදී සිටීමට සමත් වේවි ද ?
Wimpy Panchage Dinapotha - විම්පි පැංචාගේ දිනපොත
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Jeff Kinney
- - Rusheni Maningamuwa - රුශේනි මානිංගමුව
- ISBN: 9789553121554
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maya Kawaya - මායා කවය
මීට වසර 30 කට පෙර ළමා ඝාතන වැළකට වරදකරු වූ මිනීපෙට්ටි සාදන ලැරී ග්ලාස්බ්රූක් අල්ලා ගැනීම ෆ්ලොරන්ස්..
Rs. 2,400.00
Hadesge Dewola - හේඩීස්ගේ දෙවොල
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙය..
Rs. 2,800.00
Perada Yuwathiya - පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද?ජේන්ට ජීවිත ..
Rs. 1,000.00
Olimpashi Rudhiraya - ඔලිම්පස්හි රුධිරය
The Blood Of Olympus හෙවත් ''ඔලිම්පස්හි රුධිරය''යනු ඔලිම්පස්හි වීරයෝ කතා මාලාවේ පස්වැනි සහ අවසාන කොට..
Rs. 2,500.00