විමුක්තියට කෙසේද මුදල් පරිහරණය බලපාන්නේ යන්න මෙම ග්‍රන්ථය පරිශීලනය මඟින් ඔබට වටහා ගත හැකිය.
ඔබ ළඟ සල්ලි තිබීම නොව ප්රශ්නය,තිබෙන සල්ලි කෙරෙහි මානසිකව පවත්වා ගන්නා සිතුවිලි ස්වභාවය,මුදල් තිබෙන්න හරින්න හිතින් අල්ලා ගන්නේ නැතුව.දැන් මෙතන විමුක්තියට ප්‍රශ්නයක් වන්නේ මුදල් හිතින් අල්ලා ගැනීම.ඒ මුදල් හිතින් අල්ලා ගත්තොත්,ඒ අල්ලා ගත්ත මුදල් නිසාම ඔබේ විමුක්ති මාර්ගය නවතිනවා.
Wimukthiye Sarpaya - විමුක්තියේ සර්පයා
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්‍රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: SB2
- Availability: Out Of Stock
-
Rs. 70.00
- KBOOKS Cashback Rewards: 7
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sothapanna Wima 2 - සෝතාපන්න වීම 2
සසර දුකින් නිදහස් වන මාවත සියල්ල අත්හැරලා දාන්න.සියල්ල කෙරෙහි ඇති අපේක්ෂාවන් ඉවත් කරලා දාන්න.අප..
Rs. 170.00
Lowthuru Suwa - 02 - ලොව්තුරු සුව - 02
කම් සැප හැරදමා සොයන ලොව්තුරු සුව - 02ආර්ය මාර්ගය වඩන්න පටන් ගත්තාට පස්සේ,බැඳීම් නැතිවෙනකොට තමුන්ගේ භ..
Rs. 200.00
Sathya Soya 2 - සත්‍ය සොයා 2
In Search Of Truth (අන්ධකාරය විනිවිද උතුම් අවබෝධය දෙසට)මේ ලෝකයේ හුඟක් දේවල් අපි හිතන් ඉන්නවා ස්ථිරයි..
Rs. 150.00
Kiyaweemata Nowa Purudu Kireemata - කියවීමට නොව පුරුදු කිරීමට
කරණීය මෙත්ත සූත්‍රයේ සැබෑ අරුත කුමක්ද යන්න මෙම ග්‍රන්ථය මඟින් විග්‍රය කෙරේ.දස කුසල් සම්පාදන කරලා,එහි..
Rs. 100.00
Brhmajala Suthra Wiwaranaya - බ්‍රහ්මජාල සූත්‍ර විවරණය
භාරතීය සමාජය පිරී තිබූ මිත්‍යා දෘෂ්ඨි බෞද්ධ භික්ෂුවකගේ ස්වභාවය තමයි එවෙලෙ,එවෙලෙ යැපෙන එක.නමුත් ..
Rs. 130.00
Magapala Labuwo Nosagawa Kiyathi - මඟඵල ලැබූවෝ නොසඟවා කියති
සුසීම සූත්‍රයේ සැබෑ අරුත මෙම ග්‍රන්ථය මඟින් විග්රහ කෙරේ.මෙම සූත්‍රය මඟින් විස්තර වන්නේ කෙලෙස් නැති ..
Rs. 100.00
Rahatheku Wana Niwaradi Maga 2 - රහතෙකු වන නිවැරදි මග 2
නිවන් මඟ තුල සරල වීම භාවනා කළාට කාගෙවත් හිත දමනය වෙන්නේ නැහැ,භාවනාවකින් හිත දමනය කරන්නත් බැහැ,හ..
Rs. 200.00