මෙම පොත වින්ඩෝස් 8 හා වින්ඩෝස් 8.1 හා සම්බන්ධව විස්තරාත්මකව පැහැදිලි කර ඇති පහත දැක්වෙන පරිච්ඡේදවලින් සමන්විතය.
1.වින්ඩෝස් 8 සහ 8.1 හඳුනාගනිමු
2.වින්ඩෝස් 8.1 ඉන්ස්ටෝල් කිරීම
3.ස්ටාර්ට් ස්ක්‍රිනය
4.ලොක්,ලොගින් හා ස්ටාර්ට් සක්‍රින්ස් රුචිකර ලෙස වෙනස් කර ගැනීම.
5.මොඩර්න් ඉන්ටර්ෆේසය ක්‍රියාත්මක වෙන හැටි
6.මොඩර්න් ඉන්ටර්ෆේසයේ ස්ටාටර් ඇප්ස්
7.මොඩර්න් ඉන්ටර්ෆේසයේ සැකසුම්
8.වින්ඩෝස් 8.1 අප්ඩේට් නව විශේෂාංග
9.වින්ඩෝස්වල අනාගතය
ඔබට වින්ඩෝස් 8/8.1 ගැන ඉතා හොඳ වැටහීමක් ලබා දීමට මෙම පොත සමත්වෙනු ඇත.
Windows 8.1 Prishilaka Athpotha - වින්ඩෝස් 8.1 පරිශීලක අත්පොත
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556721201
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60