පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිස්සියේම සියෝල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මටා පේන්න පටන් අරං.
මොකක්ද දැන් ඔයාගේ හීනේ?
මගේ හීනේ... සල්ලි ගොඩක් හම්බ කරන එක. තව... උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක.
එත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගත්තට පස්සේ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි.
Wisal Nuwaraka Adaraya - විසල් නුවරක ආදරය
- Publisher: Biso Publishers - බිසෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Rashmika Mandawala - රශ්මික මණ්ඩාවල
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246039080
- Availability: Available
-
Rs. 1,450.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Monalisage Misara Gamana - මොනාලිසගේ මිසර ගමන
" මිනිහා දවසක් මේ කාන්තාර පාරේ ගිහින් තියෙනවා. මගදී මිනිහට රට ඉදි කන්න හිතුනලු. ගෙදර කොච්චර රට ඉදි ත..
Rs. 350.00
Lotharayiya Saha Thawath Ketikatha - ලොතරැයිය සහ තවත් කෙටිකතා
ලොතරැයිය සහ තවත් කෙටිකතාTHE LOTTERY AND OTHER STORIES පරිවර්තනය රශ්මික මණ්ඩාවලTranslation Rashmika M..
Rs. 400.00
Kamogawa Kema Rahas Pareekshakayo - කමොගාවා කෑම රහස් පරීක්ෂකයෝ
පරිවර්තනය රශ්මික මණ්ඩාවලTranslation Rashmika Mandavalaඔයා දන්නවාද කමොගවා ගඟ දිගේ තියෙන නකරාගී පාත් එ..
Rs. 550.00
Amuthu Landaki E - අමුතු ළඳකි ඈ
'අමුතු ළඳකි ඈ' එක්ක සයාකා මුරාතාගේ විශ්වයට ගොඩබහින්න! ජපානයේ චිබා පළාතේ 1979 උපත ලද සයාකා මුරාතා මේ ..
Rs. 400.00