මෑත ඉතිහාසයේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිටි විශිෂ්ටතම අධ්‍යාපන චින්තනයක් හෙළි කළ විද්වතුන් අතරින් ටැන්සානියාවේ හිටපු ජනාධිපති ජුලියස් නියරේරේට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. ඔහුගේ මේ දේශන තුළ විශිෂ්ට ගණයේ ප්‍රාඥයකු ගේ දාර්ශනික චින්තා ගැබ් ව ඇත. ඔහු විසින් පවත්වන ලද දේශන පහක් - ආත්ම විශ්වාසය සදහා අධ්‍යාපනය, යාවජීව අධ්‍යාපනය, විශ්ව විද්‍යාලයය හා අධ්‍යාපනය, විමුක්තිය සදහා අධ්‍යාපනය, වැඩිහිටි අධ්‍යාපනය හා සංවර්ධනය යන මාතෘකා ඔස්සේ මේ ග්‍රන්ථයේ ප්‍රකාශයට පත් කර ඇත. අධ්‍යාපන ක්‍රියාවලියේ නියැලි සැවොම විසින් අනිවාර්යයෙන් ම කියවිය යුතු පොතක් ලෙස මේ ග්‍රන්ථය හදුන්වත හැකි ය.නව මුද්‍රණය 2021.
Wishishta Adhyapana Chinthana - විශිෂ්ට අධ්‍යාපන චින්තන
- Publisher: Shiksha Mandira Publishers - ශික්ෂා මන්දිර ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Daya Rohana Athukorala - දයා රෝහණ අතුකෝරළ
- ISBN: 9786245704002
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jeewithaya Jayaganna - ජීවිතය ජයගන්න
Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 400.00
Lamaviye Daruwage Purna Paurusha Sanwardhanaya - ළමාවියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය
මනෝ විද්‍යාත්මක මග පෙන්වීමකි.....
Rs. 450.00
Bhawana Abhyasa - භාවනා අභ්‍යාස
මානසික සහනය ලබා ගැනීම සඳහා සරල භාවනා ක්‍රම මිශ්‍ර කරගෙන විනාඩි 5-10ක් තුළ ඉහිල් වන ක්‍රම ශිල්ප රැසක්..
Rs. 400.00
Dhanawathweeme Nowaradina Rahas - ධනවත් වීමේ නොවරදින රහස්
George S Classen විසින් රචිත Richest MAn In Babylon ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ....
Rs. 450.00
Buddhimath Daruwa - බුද්ධිමත් දරුවා
21වන ශතවර්ෂයේ ලෝකය, නව තාක්ෂන හා විද්‍යා ලෝකයකි.තොරතුරු තාක්ෂනය ලෝකයම හසුරුවන ලබන විශ්ව ගම්මානයක අද ..
Rs. 450.00
Hadawatha Dinana Maga Ha Sithganeema - හදවත දිනන මග හා සිත්ගැනීම
How to win Friends and Influenced People ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මිතුරන් ඇති කරගැනීමට සහ යුග දිවිය..
Rs. 600.00
Daruwata Sundara Lowak - දරුවාට සුන්දර ලොවක්
ධනාත්මක දක්ෂ දරුවෙකු හදා වඩාගත හැකි මග.........
Rs. 400.00
Adhyapana Mano Vidyawa Ha Guruwaraya - අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා
අධ්‍යාපන මනෝ විද්‍යාව දිනෙන් දින දියුණුවන විෂය ක්ෂේත්‍රයකි...
Rs. 2,000.00
Daruwan Hada Wada Ganeemedi Demapiyanta Mathuwana Gatalu Ha E Sandaha Visandum - දරුවන් හදා ගැනීමේදී දෙමාපියන්ට මතුවන ගැටළු හා ඒ සඳහා විසඳුම්
දරුවන් හද වඩා ගැනීම පිළිබද සිංහලෙන් පල වූ පළමු කෘතිය වේ....
Rs. 400.00
Ow Obata Jayagatha Hakiyi - ඔව් ඔබට ජයගත හැකියි
Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 450.00
Buddhi Pareekshanaya Ha Abhiyogyathawa - බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව
සියලුම බුද්ධි පරීක්ෂන ගැටළු විසදීමට......
Rs. 500.00
Paripalana Tharanga Vibhaga Sandaha Buddi Pareekshanaya Bhashawa Ha Awabodhaya - පරිපාලන තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණය භාෂාව හා අවබෝධය
ශ්‍රී ලංකා පරිපාලන සේවය,අධ්‍යාපන පරිපාලන සේවය,ශ්‍රී ලංකා මහා බැංකු සේවය හා විදුහල්පති සේවය යන සියලුම..
Rs. 400.00
Daksha Daruweku Hada Wadagatha Haki Krama - දක්ෂ දරුවෙකු හදා වඩාගත හැකි ක්‍රම
"දරුවෙකුගේ උපතේ සිට පළමු වසර පහ දක්වා සිදුවන වර්ධන රටාව හා ඊට අනුකුලව ,දරුවන් ධනාත්මක දක්ෂ දරුවන් ලෙ..
Rs. 400.00
Mul Lamawiye Daruwanta Iganwime Nawa Krama - මුල් ළමාවියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම
"ශ්‍රී ලංකාවේ පෙර පාසල්වල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ඉගැන්වීමේ යෙදෙන ගුරු මහත්මීන්ට නිර්දේශිත ගුර..
Rs. 400.00
Lama Mano Widyawa Ha Lama Sanwardhanaya - ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය
"ඔබේ දරුවා පිළිසිද ගත් අවස්ථාවේ සිට නව යොවුන් විය දක්වා සංවර්ධනය වන අකාරය , න්‍යායාත්මක කරුණු හා පර්..
Rs. 1,200.00
Prithimath Premaniya Jiwithayakata - ප්‍රීතිමත් ප්‍රේමණිය ජීවිතයකට
"ආචාර්ය John Gray විසින් හදුන්වා දෙන ලද (Love Tank Theory) ආදර තටාක න්‍යාය අන්තර්ගත කොට ලියන ලද වටින..
Rs. 350.00
Daruwan Pinawana Manaram Sellam - දරුවන් පිනවන මනරම් සෙල්ලම්
"සරල කුඩා ක්‍රීඩා 200ක් පමණ මෙම ග්‍රන්ථයෙන් හදුන්වා දී ඇත."..
Rs. 450.00
Adaraniya Duwe Puthe Obatath Wishishtayaku Wiya Hakiya - ආදරණිය දුවේ පුතේ ඔබටත් විශිෂ්ටයකු විය හැකිය
"යොවුන් වියේ සිට ඉදිරියට තම ජීවිතය සාර්ථක කර ගැනීමට මග පෙන්වන විශිෂ්ඨ ප්‍රායෝගික මනෝවිද්‍යා පොතකි."..
Rs. 500.00
Sarthaka Pawul Jiwithayakata Manovidyathmaka Maga Penveemak - සාර්ථක පවුල් ජීවිතයකට මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක්
"සඵලවත් විවාහ ජිවිතයක් ගත කිරීමට උපදෙස් සපයන ග්‍රන්ථයකි."..
Rs. 400.00
21 Wana Siyawase Adyapanaya Nawa Prawanatha Thulanathmaka Adyanayak - 21 වන සියවසේ අධ්‍යාපනය නව ප්‍රවණතා තුලනාත්මක අධ්‍යයනයක්
"21 වන සියවසේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන නව ප්‍රවණතා මෙම ග්‍රන්ථයෙහි සවිස්තරාත්මකව සාකච්ජා ක..
Rs. 500.00
Adyapana Muladharma Ha Rachana - අධ්‍යාපන මුලධර්ම හා රචනා
"සෑම අධ්‍යාපන පුහුණු පාඨමාලාවකට ම අධ්‍යාපන මුලධර්ම හා රචනා විෂයය අන්තර්ගත ය."..
Rs. 400.00
Adyapana Manowidyawa Ha Adyapana Wayawahara Pilibadawa Rachana - අධ්‍යාපන මනෝවිද්‍යාව හා අධ්‍යාපන ව්‍යවහාර පිළිබද රචනා
"පාසල්වල ක්‍රියාත්මක වන අධ්‍යාපන ව්‍යාවහාර පිලිබද මුලධර්මය හා අධ්‍යාපන මනෝවිද්‍යාත්මක සාධක පදනම් කරග..
Rs. 450.00
Sarthaka Ha Janappriya Guruwarayeku Wiya Haki Maga - සාර්ථක හා ජනප්‍රිය ගුරුවරයෙකු විය හැකි මඟ
"ගුරු පුහුණුව ලබන සියලුම ගුරු සිසුන්ට අත්පොතක් ලෙස භාවිතා කල හැක."..
Rs. 500.00
Bhashawa Ha Sahithya Iganwime Nawa Krama - භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීමේ නව ක්‍රම
"භාෂාවේ නිවැරදි හැසිරීම පිළිබදව මග පෙන්වන ග්‍රන්ථයකි."..
Rs. 550.00
Dhanathmaka Chinthanaya - ධනාත්මක චින්තනය
"ධනාත්මක චින්තනය යනු කුමක්ද යන්න මෙහි සාකච්ජා කෙරේ."ඔබේ පෞරුෂය නොසැලෙන ශක්තිමත් පෞරුෂයක් බවට පත් කරග..
Rs. 400.00
Dhanathmaka Chinthana Lipi - ධනාත්මක චින්තන ලිපි
"Psychologist සගරාවේ පළවූ වැදගත්ම ලිපි එකතුවක සිංහල අනුවාදයයි."..
Rs. 250.00
Alokayen Alokayata - ආලෝකයෙන් ආලෝකයට
"යොවුන් දරුවන්ට ජිවිතයේ ආලෝකය පෙන්නුම් කෙරෙන සරල, එහෙත් ප්‍රබල ග්‍රන්ථයකි."..
Rs. 300.00
Jiwana Gatalu Jayaganimata Piyawara Dahaye Upaya Margaya - ජිවන ගැටලු ජයගැනිමට පියවර දහයේ උපාය මාර්ගය
"ධනාත්මක චින්තනය හා යහගුණ වර්ධනයට වැදගත් කෘතියකි."ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වටිනා මඟ පෙන්වීමක් ..
Rs. 350.00
Edineda Jeewithayata Manowidyawa - එදිනෙදා ජීවිතයට මනෝවිද්‍යාව
"සරල මනෝවිද්‍යා මුලධර්ම භාවිත කරමින් ජිවිව්ත්ය සාර්ථක කරගන්නා අන්දම පැහැදිලිකෙරේ."..
Rs. 300.00
Dhanathmaka Sithuwili Athpotha - ධනාත්මක සිතුවිලි අත්පොත
"ධනාත්මක චින්තකයන් විසින් ඉදිරිපත් කල ප්‍රබල චින්තන සිංහල ඉංග්‍රීසි භාෂා 2න්ම අන්තර්ගත කර ඇත."..
Rs. 100.00
Sarthaka Ha Janappriya Kathakayeku Wiya Haki Maga - සාර්ථක හා ජනප්‍රීය කථකයකු විය හැකි මග
"කථන කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාරීවේ."මෙම පොතෙහි දක්වා ඇති සරල කාර්ය දර්ශක මගින් ඉදිරිපත් කිරී..
Rs. 400.00
Obath Daksha Kathakayaku Wanna - ඔබත් දක්ෂ කථකයකු වන්න
"කථන කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාරීවේ."..
Rs. 400.00
Ow Obata Eya Kala Haki - ඔව් ඔබට එය කළ හැකිය
"දහසක් දෙනාට ජීවිතය සාර්ථක කර පෙන්වූ දියුණුවේ රන් දොරටුව ගුවන් විදුලි කතා මාලාවේ වැදගත්ම කතා 30 මෙහි..
Rs. 450.00
Athma Abhimanaya Wardhanaya Karagatha Hakimaga - ආත්ම අභිමානය වර්ධනය කරගත හැකිමග
"ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමට උදව් වන මගපෙන්වීම් මෙම ග්‍රන්ථයෙහි ඇතුලත් කර ඇත."..
Rs. 400.00
Diwi Pawathma Sadaha Manowidyawa - දිවි පැවැත්ම සඳහා මනෝවිද්‍යාව
"එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට යෝග්‍ය මනෝවිද්‍යා මගපෙන්වීම් අන්තර්ගතය."..
Rs. 400.00
Sampath Akarshanaya Karagatha Haki Maga - සම්පත් ආකර්ශනය කරගත හැකි මග
"තමා වෙත සම්පත් ආකර්ශනය කරගන්නා ක්‍රම ශිල්ප මෙහි අඩංගු වේ."..
Rs. 400.00
Powrushaya Diyunu Karagatha Haki Maga - පෞරුෂය දියුණු කරගත හැකි මග
"Paul P. Parker ගේ Develop Your Persuasive Power ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි."..
Rs. 400.00
Nawa Minisaku Wiya Haki Maga - නව මිනිසකු විය හැකි මග
" Harold Sherman ගේ How to take you apart and put you together again ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි."..
Rs. 500.00
Chiththa Balayen Roga Suwa Karagatha Haki Maga - චිත්ත බලයෙන් රෝග සුව කරගත හැකි මග
"රෝග වලින් තොර ජිවිතයක් ගෙවන අන්දම මෙම පොතෙන් උගත හැකිය."..
Rs. 400.00
Sanasili Suwadai Jeewithayak Sadaha Chiththa Bala Abyasa - සැනසිලි සුවදායි ජිවිතයක් සඳහා චිත්ත බල අභ්‍යාස
"සරල මානසික අභ්‍යාස රැසක් මෙහි අඩංගු වේ."..
Rs. 400.00
Reki Wishwa Balayen Roga Suwa Kirima - රේකි විශ්ව බලයෙන් රෝග සුව කිරීම
"Reki යන විශ්ව බලයෙන් රෝග සුව කරන ආකාරය පිලිබදව මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කෙරේ."..
Rs. 400.00
Diyawadiyawa Jayagatha Haki Maga - දියවැඩියාව ජයගත හැකි මග
" රෝගය සැදුනු අයට රෝගී තත්වය අවම කරගැනීමටත් රෝගයට හසු නොවී නිරෝගී ජිවිතයක් ගත කිරීමටත් මෙහි සඳහන් ප්..
Rs. 550.00
Piyabana Apsara - පියාඹන අප්සරා
"දිරිය දැරියකගේ සැබෑ ජිවිත කතාවකි."සෑම දරු දැරියක් ම ළඟ තබාගෙන,නිතර නිතර අනිවාර්යයෙන් කියවිය යුතු වි..
Rs. 650.00
Abhiyoga Jayagath Daruwoo - අභියෝග ජයගත් දරුවෝ
"පාසල් සිසුන්ට හොද මගපෙන්වීමක් හා දිරිගැන්වීමක් මෙම පොතෙන් ලැබේ."..
Rs. 400.00
Badura Mal - බාඳුරා මල්
" ADIC - ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වන ලද රචනා තරගයෙන් ප්‍රථම ස්ථානයෙන් ලද යොවුන් කතාවයි,"..
Rs. 250.00
Janappriya Japan Lama Katha - ජනප්‍රිය ජපන් ළමා කතා
"ජපානයේ ඉතා ජනප්‍රිය තෝරාගත් ජපන් කතා එකතුවකි."..
Rs. 300.00
Lowa Pathala Padiwadan - ලොව පතළ පඬිවදන්
"ඉගෙන ගන්නා ළමයින්ට රචනා ලිවීමේදී, කතාපැවැත්වීමේදී, වාද විවාද තරගවලදී මෙම පොතෙන් අවශ්‍ය පඬිවදන් තෝරා..
Rs. 350.00
Maranaya Ha Maranaya Pilibada Widyawa - මරණය හා මරණය පිළිබදව විද්‍යාව
"වියපත් මහලු පුද්ගලයන්ගේ හා අසාද්‍ය රෝගීන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ට වඩාත් හොදින් උදව් කල හැකි අන්දම..
Rs. 350.00
Lassana Jivithayak - ලස්සන ජිවිතයක්
බුදු දහම අන් ආගම් වලට වඩා වෙනස් ව ඇත්තේ එය ඉවසන සුළු විවිධ මත වලට ඉඩ සලසන උපයෝගීතාවාදී ආගමක් වන හෙයි..
Rs. 700.00
Chiththa Bala Abhyasa - චිත්ත බල අභ්‍යාස
සෑම අසාර්ථක වීමක් තුළම ඉතා වැදගත් පාඩමක් ද ගැබ් වී ඇතැයි යන්න මම සැකයකින් තොරව පිළිගනිමි . සාර්ථකත්ව..
Rs. 400.00
Charithayana Adhyapanaya - චරිතායන අධ්‍යාපනය
මෙම පොතෙන් උත්සාහ දරා ඇත්තේ ශ්‍රී ලංකාවට චරිතායන අධ්‍යාපනය හඳුන්වා දී සක්‍රීය ක්‍රියාමාර්ගයක් ගැනීමට..
Rs. 450.00
Daruwan Hada Wadaganime Niwaradi Krama - දරුවන් හදා වඩා ගැනීමේ නිවැරදි ක්‍රම
දරුවන් හදාවඩා ගැනීමේදී දෙමාපියන් ගෙන් සිදුවන වැරදි නිසා දරුවන්ගේ චරිතවලට බලවත් හානියක් සිදුවන අතර එල..
Rs. 500.00