මෙම කෘතියේ සැලකිය යුතු ඉඩකඩක් විසිවැනි සියවසේ දී කළුතර දිස්ත්‍රික්කයේ ගැමි ජනතාව අතර පැවති චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව විස්තර කිරීමට වෙන් කර ඇත.ජීවිතයේ ඉතා වැදගත් දරු උපත,මල්වර වීම,විවාහය,මරණය යනාදී අවස්ථාවලදී ගැමියා විසින් අනුගමනය කරන ලද බොහෝ චාරිත්‍ර වාරිත්‍ර පිලිබඳ ව මුලාශ්‍ර ඇසුරෙන් මෙන්ම දිස්ත්‍රික්කයේ ඇවිද ගැමියන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා වලින් එකතු කර ගත් කරුණුවලින් පරපෝෂිතය.
තවද කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රචලිතව පැවති මැටි කර්මාන්තය,වඩු කර්මාන්තය,කම්මල් කර්මාන්තය,රා කර්මාන්තය,පොල් තෙල් කර්මාන්තය,කොහු කර්මාන්තය,පැදුරු,බීරළු,අත් යන්ත්‍ර රෙදි පිළි,බට පැලලි සහ ධීවර කර්මාන්තය යනාදී බොහෝ කර්මාන්ත පිළිබඳවත් ඒ සදහා උපයෝගී කළ ක්‍රමවේද සහ උපකරණ ගැනත් කෘතියේ ඒ පිලිබඳ විස්තර සහ පින්තූර මගින් සම්පාදනය කර ඇත.මෙම ග්‍රන්ථය පරිශීලනය තුළින් මෙම කරුණු පාඨකයාට පහසුවෙන් අවබෝධ කර ගත හැකිය.
Wisiwani Siyawase Kaluthara Disawe Gami Sanskruthiya - විසිවැනි සියවසේ කළුතර දිසාවේ ගැමි සංස්කෘතිය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - Victor Perera - වික්ටර් පෙරේරා
- - Sociology - සමාජ විද්‍යාව
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553121981
- Availability: Out Of Stock
-
Rs. 2,750.00
- KBOOKS Cashback Rewards: 275
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Asirimath Gammandiya - අසිරිමත් ගම්මැණ්ඩිය
ලංකාවේ සමාජ විද්‍යාව හදාරන්නන්ට මේ පොත තම පර්යේෂණවලට මෙන් ම නිර්මාණ වලට ද මහත් සේ උපකාරි වනු ඇති බව ..
Rs. 700.00
Ape Jana Krida - අපේ ජන ක්‍රීඩා
" ජන ක්‍රීඩාවේ ආරම්භය , විකාශය සහ වැදගත්කම නව පරපුරට දායාද කරන අපුරු අත්පොතකි." ..
Rs. 250.00
Aharapana Purane - ආහාරපාන පුරාණේ
මිනිසුන්ගේ ආහාර විධි හා ආහාර සංස්කෘතිය ගොඩ නැඟුණු ආකාරය පිළිබඳව කළ සුවිශාල අධ්‍යයනයක් වන මෙම කෘත..
Rs. 3,000.00
Sampradayika Narthana Adum Ayiththam Saha Wes Ganweem Kalawa - සම්ප්‍රදායික නර්තන ඇඳුම් ආයිත්තම් සහ වෙස් ගැන්වීම් කලාව
නර්තන හා වාදන ඇඳුම් ආයිත්තම් වල පෞරාණික තත්වයන් සොයා යාමේ දී 18-19 සියවස් අතර නිර්මාණය වී ඇති පහතරට ..
Rs. 2,500.00