''අද හරි රස්නෙ දවසක් මට හරිම පිපාසයි.මම මුලින්ම මේ සීත කළ බීම වීදුරුව හෙමින් හෙමින් බොනවා.ඊළඟට මගේ කෑම පිඟාන කන්න ඕන.ඊටත් පස්සේ අයිස් ක්‍රීම් ටිකක් රහ බලන්න ඕන.මේ වැඩ ටිකට පැයක් විතර ගතවෙන්න පුළුවනි.ඒ හින්දා මේක අහන්න පුංචි නෝනා.ඔයාගෙ ඔය කෑගහන ගෑනිගේ කතාව,තවත් මේ කෑම මේසෙදි මතක් කරන්න එපා.එහෙම මතක් කළොත්?එහෙම වුනොත් මං එන්නෙ නෑ ඔයත් එක්ක.මට බෑ එයාගේ ගායනාව අහන්න යන්න.තේරුණා ද?
Wiyaru Widyagnaya Saha Thawath Adbutha Katha - වියරු විද්‍යාඥයා සහ තවත් අද්භූත කථා
- Publisher: Chandana Mendis Prakashana - චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chandana Mendis - චන්දන මෙන්ඩිස්
- - Jules Verne - ජූල්ස් වර්න්
- ISBN: 9789559682822
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bihisunu Nimnaya - බිහිසුණු නිම්නය
Arthur Conan Doyle විසින් රචිත The Valley of Fear කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,200.00
Lohitha Pareekshanaya - ලෝහිත පරීක්ෂණය
Arthur Conan Doyle විසින් රචිත A A Study in Scarlet ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 990.00