"ඔබ දන්නවා මොන පදනමක් යටතේද කියල" ඇල්බර්ට් හැදුවේ මෙතන සාක්ෂී නිර්මාණය කරන්න. ඔබට අයර්ලින් ෆෙරීස්ගෙන් හම්බ වුනා යට චෝදනා කරන්න පුළුවන් විදියේ දේවල් කිහිපයක්. ඉතින් ඔබ උත්සහ කරන්නේ ඒකට මේජ් එල්වුඩ් ව කොටු කරන්න. ඔබ මුල ඉඳලම උත්සහ කලේ මේකට ඇයව කොටු කරන්න. ඔබ ඇයගේ සායක් අරන් එක ඉරලා ඒකේ කෑල්ලක් ගිහින් කම්බි වටේ පටලෙව්වා. ඔබ ඒ සය ආර්ලින් ෆෙරිස්ගේ ගෙදරටගිහින් දැම්මා. මෙජ් එල්වුඩ් ව මේකට පටලවාගන්න පුළුවන් වෙන්න ඔබට කරන්න පුළුවන් හැමදෙයක්ම ඔබ කළා!
Wurka Dadayama - වෘක දඩයම
- Publisher: Prathibha Publishers - ප්රතිභා ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Lasitha Raveen Umagiliya - ලසිත රවීන් උමගිලිය
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246023201
- Availability: Available
-
Rs. 1,150.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Karma Bandhanaya - කර්ම බන්ධනය
කර්ම බන්ධන නමින් ඔබ අතට පත්වන මෙම කෘතිය අද්භූත කතා නිර්මාණ කරනයේ තවත් එක් සංදිස්ථානයකි..
Rs. 850.00
Bangalawen Billak - බංගලාවෙන් බිල්ලක්
අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට විමු. පෙර ජගත්ගේ ගිනි අවියන් එල්ල වු වෙඩි ප්‍රහාර හේතුවෙන් බිදී ..
Rs. 1,400.00
Iwa - ඉව
අධිවේගී මාර්ගයේ සිදුවන මාරාන්තික රිය අනතුරක්! නොසිතූ මොහොතක ලැබෙන තර්ජනාත්මක දුරකථන ඇමතුමක්! ලේ සුවඳ..
Rs. 1,200.00