දූෂණයට එරෙහිව චීනයේ මෑතක අරගලය
මෙම ග්‍රන්ථය මගින් ඉදිරිපත් කරනුයේ නූතන යුගයේ දූෂණයට එරෙහිව චීනයේ අරගලයයි.සවිස්තරාත්මකව කොටස් පහකින් යුතු වූ සාරාංශ මගින් දූෂණය පිළිබඳ වන ගැටළු ඓතිහාසික සංසිද්ධීන් මෙන්ම ගෝලීය සංසිද්ධීන් තුළ නූතන සමාජයට ඇති කරන්නා වූ බලපෑම් ගෙනහැර දක්වා ඇත.එය අවසාන කර ඇත්තේ නූතන චීනයේ දූෂණයට එරෙහිව සටන් වැදීමට අධිෂ්ඨානශීලිව කැප වී සිටින නව නායකත්වය සහ ඒ සඳහා දියත් කර ඇති ක්‍රියාමාර්ග සහ මෙවලම් පිළිබඳව අනාවරණය කිරීමෙනි.
Yahapath Aragalaya - යහපත් අරගලය
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Anura Hettiarachchi - අනුර හෙට්ටිආරච්චි
- ISBN: 9786245200603
- Availability: Available
-
Rs. 980.00
- KBOOKS Cashback Rewards: 98
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Arthika Kulee Ghathakayekuge Papochcharanaya - ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය
ඇමරිකානු ජාතික ජෝන් පර්කින්ස් විසින් රචිත Economic Hit Man කෘතියේ නීත්‍යානුකූල සිංහල පරිවර්තනයයි. ..
Rs. 1,600.00
Samajawadaya Ha Kristhiyani Sanga - සමාජවාදය හා ක්‍රිස්තියානි සංඝ
සෑම ආගමික දර්ශනවාදයක්ම පදනම් වී ඇත්තේ සොබාදහමේ හා සමාජයේ මූලික බලවේග මිනිසා මත ආධිපත්‍ය පවත්වාගෙන යන..
Rs. 200.00
Pawule Uruwa - පවුලේ ඌරුව
" මයිකල් ඔන්ඩාටිචිගේ Running in the Family කෘතිය සිංහලයට හැඟීමකි."..
Rs. 375.00
Buddhimaya Wanchawo - බුද්ධිමය වංචාවෝ
පශ්චාත් නූතන දාර්ශනිකයින් විද්‍යාව අපයෝජනය කරන අයුරු මෙම කෘතිය පශ්චාත් නුතනවාදය නමින් හැ..
Rs. 1,000.00
Janathawata Sewaya Kirima - ජනතාවට සේවය කිරීම
චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන දර්ශනයචීන කොමියුනිස්ට් පක්ෂයේ වසර 93ක ඉතිහාසය සහ චීන මහජන සමූහාණ්ඩුවේ ව..
Rs. 1,200.00