මට මොනව ද ඕනෙ කියල බලන්න මිස්ට තබාන් ආවා.
‘මට සමාවෙන්න. ආපහු යන පාර මං දන්නෙ නැහැ.‘
‘තාර පාරට ගිහිල්ලා, දකුණට හැරෙන්න. ඊට පස්සේ ගහලා තියෙනවා.‘ ආවාට ගියාට මිනිහා කිව්වා.
‘ඔව්. ඒත් මොකක් ද ගහලා තියෙන්නේ?‘
‘ශිෂ්ටාචාරෙට යන පාර කියලා‘
එහෙම කියලා අනිත් පැත්ත හැරිලා යන්න ගියාYakada Yugaya - යකඩ යුගය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - J.M. Coetzee - ජේ එම් කොඑට්සි
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- ISBN: 9789553117700
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Garhawa - ගර්හාව
ජේ. එම් කෝඑට්සි සිය රටේ පැවති වර්ණ භේදවාදී ප්‍රතිපත්තිය සේම එහි පශ්චාත් වර්ණභේදවාදී සංක්‍රාන්තිය ද..
Rs. 500.00
Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල
බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..
Rs. 925.00