විසිවැනි සියවස මුල එංගලන්තයේ බිහිවූ විශිෂ්ටතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ ඩෑෆින් වූ මොරියර් ය. සිත් කලඹන අභිරහස් හා සිත් සසල කරවන භීෂණයෙන්, පාඨකයා ඇද බැද තබාගන්නා අගේ නවකතා සියල්ල ලොව පුරා ජනප්‍රිය වූයේ ඉතා කෙටි කාලයකිනි. යකාගේ නවාතැන නමින් මෙසේ අසංක්ෂිප්තව සිංහලට නැගෙන්නේ Jamaica Inn නම් ඇගේ සාර්ථකම නිර්මාණයයි. සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ඇල්ෆ්‍රඩ් හිචිකොක් මේ කතාවෙන් නිර්මාණය කළ ත්‍රාසජනක චිත්‍රපටය විශ්වකීර්තියට පත්විය.
Yakage Nawathana - යකාගේ නවාතැන
- Publisher: Chandana Mendis Prakashana - චන්දන මෙන්ඩිස් ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Chandana Mendis - චන්දන මෙන්ඩිස්
- ISBN: 9789559777625
- Availability: Out Of Print
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bihisunu Nimnaya - බිහිසුණු නිම්නය
Arthur Conan Doyle විසින් රචිත The Valley of Fear කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,200.00
Lohitha Pareekshanaya - ලෝහිත පරීක්ෂණය
Arthur Conan Doyle විසින් රචිත A A Study in Scarlet ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 990.00
Oben Samuganimi - ඔබෙන් සමුගනිමි
නැගෙනහිර දිසාවෙන් හමාගෙන එන්නෙ මහා කුණාටුවක් වොට්සන්- මං එහෙම හිතන්නෙ නෑ හෝම්ස්. ඒ මොකද මගේ ඇඟට නම් ..
Rs. 990.00
Baskerville Ruduru Balla - බැස්කවිල් රුදුරු බල්ලා
Arthur Conan Doyle විසින් රචිත The Hound of the Baskervilles ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 950.00
Siv Rahas Salakuna - සිව් රහස් සලකුණ
ඔබ නිරීක්ෂණය හා නිගමන ගැන කතා කළා. මේ දෙකම බොහෝ දුරට එකක් නේද?” “අපොයි නෑ.” පුටුවේ පිටිපසට හේත්තු ව..
Rs. 1,200.00
Gatakapana Puncha - ගැටකපන පුංචා
ගැටකපන පුංචාගේ නම ස්මිත්. වයස අවුරුදු දොළහයි.ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාගෙ හරි මුදල් පසුම්බි..
Rs. 450.00
Bheeshanayak - භීෂණයක්
''කොක්ස් සහ සමාගමට අයත් බැංකුවේ සුරක්ෂිතාගාරයක, තැලී, පළුඳු වී, දුර්වර්ණ වී ගිය ලෝහ ට්‍රන්ක් පෙට්ටිය..
Rs. 890.00
Pradeepagaraye Wikramaya - ප්‍රදීපාගාරයේ වික්‍රමය
ෂර්ලොක් හෝම්ස්ගේ රහසිගත ලිපිගොනු අංක 9...
Rs. 890.00
Jurasic Dadayama - ජුරාසික් දඩයම
වේදනාව මෙන්ම වෛරය ප්‍රදර්ශය කරමින් ඩයිනසෝරයා බිහිසුණු අයුරින් ගර්ජනා කරන්නට පටන්ගත්තේ, අපේ කන් බිහිර..
Rs. 475.00
Lokaya Wate Asu Dawasakin - ලෝකය වටේ අසූ දවසකින්
අද්භූත චරිතයක් වූ ෆීලියාස් ෆොග් මහතා මිතුරන් සමග ඇල්ලුවේ පුදුමාකාර ඔට්ටුවක්. " ලෝකය වටේම රවුමක් ගොස්..
Rs. 375.00
Ghathakaya Nidalle - ඝාතකයා නිදැල්ලේ
අබිරහස් කතා එකතුව 1එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා; ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බැ එතක..
Rs. 990.00