බෞද්ධ භික්ෂුවක් වෙතින් සමාජය අපේක්ෂා කරනුයේ හුදෙක් ආගමික වතාවත් සපුරමින්,ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් ඔස්සේ බුදුදහම ඉදිරියට රැගෙන යාම ය. එහෙත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පැවිදි විද්‍යාර්ථියෙකුගේ කාර්ය භාරය ඊට වඩා බෙහෙවින් ම පුළුල් වූවකි. ශාස්ත්රඥයකු ගේ මෙන් ම පරිපාලකයකුගේ භූමිකාවද ඔවුන්ගේ හිස මත පැටවේ.
මෙම ග්‍රන්ථය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගේ ජීවන වතගොත,ආගමික සේවය,අධ්‍යාපන ක්ෂේත්රයට සිදු කළ මෙහෙවර පිළිබඳව මෙන්ම උන්වහන්සේගේ චරිතාපදානය පිළිබඳව ලියැවුණු ග්රන්ථයකි.
Yakkaduwe Yathi Salakuna - යක්කඩුවේ යති සලකුණ
- Publisher: VAPA University Press
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Bihesh Indika Sampath - බිහේෂ් ඉන්දික සම්පත්
- ISBN: 9786245785094
- Availability: Available
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sinhala Wannam Kalawa - සිංහල වන්නම් කලාව
ශ්‍රී ලාංකේය සංස්කෘති උරුමයෙහි පවතින සිංහල වන්නම් වූ කලී දේශජ සංගීත කලාව මැනවින් ප්‍රකට කරන සමාජ සහි..
Rs. 950.00
Sinhala Jana Gayana Shaili - සිංහල ජන ගායනා ශෛලි
බෙදා හැරීම 2021 අගෝස්තු පළවෙනිදා සිට ..
Rs. 1,800.00
Siyak Momiji Path - සියක් මොමිජි පත්
හූල්ලන පාළුවෙහි වෙයිමගේ ආවස ගෙය,වහලත පැතිරි මිදි අතු යනො එත් කිසිවෙක් මා බලන්නට,එළැඹෙයි සරත් කල පමණක..
Rs. 350.00
Melancholiyawa - මෙලන්කෝලියාව
''අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපිට අහිමි වුනොත් ඒ අහිමිවීමේ වේදනාව දරා ගන්න අමාරුයි.ඒ නිසා අපි ගොඩක් ..
Rs. 350.00
Ketikatha Nirmanawalokana - කෙටිකතා නිර්මාණාවලෝකන
කෙටිකතාවක අවස්ථාවන්ද, ඒ අවස්ථා මගින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල..
Rs. 450.00
Kaviyakata Perawadana - කවියකට පෙරවදන
කවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ දශක හතරක සිට නිස්සරණාධ්‍යාශයෙන් කාව්‍ය පෙරවදන් සම්පාදනය කරනුයේ,නව ක..
Rs. 800.00
Purawidyathmaka Thanpathu Sakasweeme Kriyawaliya - පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය
මයිකල් බී ෂිෆර් විසින් රචිත Towards the Identification of Formation Processes හිසින් යුත් රචනය මෙම අ..
Rs. 450.00
Deviyange Dupath Hewath G G Islands - දෙවියන්ගේ දූපත් හෙවත් ජී ජී අයිලන්ඩ්ස්
දෙවියන් මුණගැසීම සඳහා මිනිසා වෑයම් කළේ,ආදි ගෝත්‍රික සමාජවල සිට ය. නව ජනපද,නව රාජ්‍ය,නව ශිෂ්ටාචාර බිහ..
Rs. 500.00
Sangeethawidya Sankathana - සංගීතවිද්‍යා සංකථන
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ,සංගීත පීඨයේ සංගීතවිද්‍යා අධ්‍යනාංශයෙහි 2014 - 2016 වර්ෂවල පවත්වන ලද 'සං..
Rs. 350.00
Peradiga Ashawe Asampathaya - පෙරදිග ආශාවේ අසම්පාතය
හඳගමගේ ගේ 'අල්බොරාදා' සිනමා කෘතිය නිමිති කරගෙන මහේෂ් ස්ත්‍රී පුරුෂ ආශාවේ සහ චින්තාවල මෙන්ම පෙරදිග හා..
Rs. 550.00